World කැනඩාවේ වෙඩිතැබීමකින් තිදෙනෙක් මරුටAdmin27 November 202327 November 2023 by Admin27 November 202327 November 20230 කැනඩාවේ, මැනිටෝබා, වින්නිපෙග් ප්‍රදේශයේ ඉරිදා උදෑසන සිදුකළ වෙඩිතැබීමකින් තිදෙනෙක් මියගොස් තවත් දෙදෙනෙක් බරපතළ තුවාළ ලබා ඇති බව වාර්තා වෙයි. එම වෙඩිතැබීම සිදුකර ඇත්තේ නිවාස සංකීර්ණයකදී... Read more
World සටන් විරාමය මධ්‍යයේ ඊලොන් මස්ක් ඊශ්‍රායලයටAdmin27 November 202327 November 2023 by Admin27 November 202327 November 20230 ට්විටර් සමාජ ජාලයේ හිමිකරු ඊලොන් මස්ක් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අතර හමුවක් පැවැත්වීමට නියමිතව තිබේ. සිව්දින සටන් විරාමය මධ්‍යයේ ඊලොන් මස්ක් මේ වන විට... Read more
World එමිරේට්ස් ඊශ්‍රායලයට ගුවන් ගමන් අත්හිහිටුවයිAdmin24 November 202324 November 2023 by Admin24 November 202324 November 20230 එමිරේට්ස් ගුවන් සේවය ඊශ්‍රායලය වෙත සිදු කෙරෙන සිය ගුවන් ගමන් මෙහෙයුම් නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිහිටුවා ඇති බව එමිරේට්ස් නිල වෙබ් අඩවිය නිවේදනයක් මගින්... Read more
World ප්‍රාණ ඇපකරුවන් නිදහස් කෙරෙතැයි බලාපොරොත්තු විය නොහැකි තත්වයක්Admin23 November 202323 November 2023 by Admin23 November 202323 November 20230 හමාස් සංවිධානය සඟවා ගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් සිකුරාදා (24)ට පෙර නිදහස් කෙරෙතැයි බලාපොරොත්තු විය නොහැකි බව වාර්තා වෙයි. ඊශ්‍රායල උසස් නිලධාරියෙක් ඒ බව පවසා... Read more
World අමෙරිකා – කැනඩා දේශසීමා මුරපොල අසල පිපිරීමක්Admin23 November 202323 November 2023 by Admin23 November 202323 November 20230 නයගරා දියඇල්ල අසල අමෙරිකා – කැනඩා දේශසීමා මුරපොල ආසන්නයේ මෝටර් රථයක් තුළ සිදු වූ පිපිරීමකින් එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා... Read more
World සිවු දින සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වෙයිAdmin22 November 202322 November 2023 by Admin22 November 202322 November 20230 ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් 240 දෙනාගෙන්, 150 දෙනකු මුදා හැරීමට හමාස් සටන්කාමීන් කැමැත්ත පළ කිරීමත් සමඟ සිවු දින සටන් විරාමයකට යෑමට, ඊශ්‍රායල කැබිනට් මණ්ඩලයේ... Read more
World ඇල්බේනියාවෙ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන්ගෙන් දුම් බෝම්බ ප්‍රහාරයක්Admin21 November 202321 November 2023 by Admin21 November 202321 November 20230 මන්ත්‍රීවරුන් පිරිසක් ඇල්බේනියාවෙ පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ දැක්වූ විරෝධතාවයක රූපරාමු පෙළක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එරට මන්ත්‍රීවරු පිරිසක් අයවැයට විරෝධය පළකරමින් මෙම විරෝධය සිදුකර තිබේ.... Read more
World ලෝක කුසලානය අහිමි වීම දරාගන්න බැරිව ඉන්දීය තරුණයෙක් මැරිලාAdmin21 November 202321 November 2023 by Admin21 November 202321 November 20230 ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට, ලෝක කුසලානය අහිමි වීමේ ශෝකය දරා ගත නොහැකිව ඉන්දීය තරුණයකු හෘදයාබාධයකින් මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. එසේ මියගොස් ඇත්තේ 35 හැවිරිදි... Read more
World නැපෝලියන් බොනපාර්ට්ගේ තොප්පිය ඩොලර් මිලියන 2.1ට වෙන්දේසි වෙයිAdmin20 November 202320 November 2023 by Admin20 November 202320 November 20230 හිටපු ප්‍රංශ අධිරාජ්‍යයකු වන නැපෝලියන් බොනපාර්ට්ගේ තොප්පිය ඇමෙරිකානු ඩොලර් මිලියන 2.1 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 68 කට පමණ) කට ප්‍රංශයේ පැරිස් නුවර පැවති වෙන්දේසියකදී වෙන්දේසි... Read more
World රතු මුහුදේදී නෞකාවක් හූති කැරලිකරුවන්ගේ ග්‍රහණයටAdmin20 November 202320 November 2023 by Admin20 November 202320 November 20230 වෙළෙඳ නෞකාවක් සිය ග්‍රහණයට ගත් බව යේමන හූති කැරලිකරුවන් පවසති. රතු මුහුදේදී ඔවුන් එම නෞකාව සිය ග්‍රහණයට ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. මෙම... Read more