Category : Uncategorized

පොහොට්ටුවේ මන්ත්‍රිනීයක් පොසිටිව්. පාර්ලිමේන්තු කොවිඩ් පොකුර ඉහළට

colombotoday
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රාජිකා වික්‍රමසිංහට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ. සුළු රෝග ලක්ෂණ කිහිපයක් මතුවීමෙන් පසුව සිදුකළ කොවිඩ් පරීක්ෂණයේදී ඇයට...

සෞඛ්‍ය වැඩ වර්ජනය අදත්

colombotoday
සෞඛ්‍ය වෘත්තීයවේදී ආරම්භ කළ වැඩ වර්ජනය අද තුන්වන දිනටත් ක්‍රියාත්මක වේ. වර්ජනයක නිරත සෞඛ්‍ය වෘත්තීයවේදී හා සෞඛ්‍ය අමත්‍යවරයා සමග ඊයේ පස්වරුවේ පැවත්වූ සාකච්ඡා විසඳුමකින් තොරව...

ගාලු පුරයටත් සංචාරක වරාය නගරයක්

colombotoday
ගාල්ල වරාය සංවර්ධනය කර සංචාරකයින් සඳහා එම වරාය වැඩිදියුණු කිරීමට ආයෝජකයින්ට ආරාධනා කිරීමේ සමුළුවක් පවත්වා තිබේ. වරාය හා නාවික අමාත්‍යරෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම සමුළුව...

ආණ්ඩුවේ ප්‍රතිපත්තිය හොරා කෑම, ණයට කෑම සහ විකුණාගෙන කෑමයි

colombotoday
ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වන්නේ හොරා කෑම, ණයට කෑම සහ විකුණාගෙන කෑම බව ජාතික ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ණය ගත්තේ නැතැයි ජනාධිපතිවරයා...

ඉවත් කළ ලිට්‍රෝ සභාපති යළිත් පත්කරයි

colombotoday
ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා අද පෙරවරුවේ එම ධුරයෙන් ඉවත් කර පැයකට පමණ පසුව නැවත පත් කරනු ලැබීය. තෙශාර ජයසිංහ මහතා ලිට්ට්‍රෝ සමාගමේ...

තණමල්විලදී කැබ් රථයක ගැටුණු මුවෙක් මරුට

colombotoday
වැල්ලවාය, තණමල්විල ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ කැබ් රථයක මුවෙකු ගැටීමෙන් රිය අනතුරක් සිදුවී තිබේ. මාර්ගය හරහා එක්වරම මුවා මාරුවීමට උත්සාහ දරා ඇති අතර එම...

සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නෙන් තුවාල ලැබූ තරුණයා මිය යයි

colombotoday
ගස්කිස්ස සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ පිහිටි නිවසක් තුළ ඊයේ (07) දහවල් කාලයේ ඇතිවු ගින්නකින් පිළිස්සුම් තුවාල ලැබූ තරුණයෙකු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත....

දුම්රිය ගාස්තු වැඩිවීමක් නැහැ

colombotoday
බස් ගාස්තු සංශෝධනයක් සිදුකළද මේ මොහොතේ කිසිලෙසකින්වත් දුම්රිය ගාස්තු වැඩිවීමක් සිදු නොවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. ඉන්ධන මිල මෙන්ම, බඩු මිල...

තලෙයිබාන්වරු කාන්තාවන්ට තනිව ගමන් තහනම් කරයි

colombotoday
ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට කිලෝමිටර 72කට වඩා දුර ගමන් තනිව යාම තහනම් කරමින් තලෙයිබාන් පාලනය විසින් නව නීති පනවා තිබේ. පවුලේ සමීපතම පිරිමි ඥාතියෙකු නොමැතිව එලෙස දුර...

විදෙස්ගත ලාංකිකයින්ට උප්පැන්න, විවාහ සහ මරණ සහතිකවල පිටපත් ඔන්ලයින් ක්‍රමයට

colombotoday
විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයින්ට උප්පැන්න, විවාහ සහ මරණ සහතිකවල පිටපත් ඔන්ලයින් ඔස්සේ, ලබාගැනීමේ පහසුකම් සැලසීමට රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව සැලසුම්කර තිබේ. ඒ ඒ රටවල පිහිටි මෙරට...