ෆාම් තෙල් ආනනයට ඉඩදී පොල් තෙල් ආනයනය තහනම් කල කැකිල්ලේ තීන්දුcolombotoday22 April 2020 by colombotoday22 April 20200 ඇඳිරි නිතිය පනවා තිබු අවස්ථාවක මහා පරිමාන එළවලු තෙල් (palm oil) ආනයන කරුවෙකු සැනසීම සඳහා අප්‍රේල් මුලදී ආනයනික පොල් තෙල් සහ ආනයනික එළවලු තෙල්(palm oil)... Read more
දූෂිත නරේන්ද්‍ර සිල්වාට ලංකා විදුලි සමාගමේ වැඩබලන සාමාන්‍යාධිකාරී ලෙස උසස්වීමක්colombotoday22 April 2020 by colombotoday22 April 20200 දුෂණ වංචා රැසකට චෝදනා එල්ලවී සිටින නරේන්ද්‍ර සිල්වාට ලංකා විදුලි පුද්ගලික සමාගමේ වැඩබලන සාමාන්‍යාධිකාරී ලෙස නව පත් වීමක් ලබා දී ඇති බව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ... Read more
අවදානම බැහැර වී නෑ. මහා මැතිවරණය කල් දමන්න – බොදු බල සේනා රජයට කියයිcolombotoday20 April 2020 by colombotoday20 April 20200 මොනම හේතුවක් මතවත් මෙම අවස්ථාවේදී මහ මැතිවරණය පැවැත්වීම නොකළ යුතු බව බොදු බල සේනා සංවිධානය පවසනවා. පාර්ලිමේන්තුවක් නොමැතිව රට ගෙන යෑම අපහසු උවත් මැතිවරණයක් පැවැත්වීම... Read more
කොරෝනා ඉවත දමා බංග්ලාදේශයේ ඉමාම්ගේ අවමංගල්‍යයට දස දහස් ගණනක් රැස් වෙති.colombotoday19 April 2020 by colombotoday19 April 20200 කොරෝනා වෛරස් රෝගීන් වැඩිවීම පාලනය කිරීම සඳහා බංගලාදේශ බලධාරීන් දැඩි පරිශ්‍රමයක යෙදෙන අතර තුර දස දහස් ගණනක ජනයා ඉස්ලාමීය දේශකයෙකුගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමේ පුවතක්... Read more
රටටම කොරෝනා බෝ වෙන්න තිබුණු අවධානමක් වේල්ල වීදිය පොලිසිය වළක්වා ගත් හැටිcolombotoday18 April 2020 by colombotoday18 April 20200 පැතිරී යන කොරෝනා වසංගතයත් සමග ඇදිරි නීතිය පැනවූ දා සිට දින 25කට ආසන්න කාලයක් කිසිදු හවු හරනක් නැතිව කොළඹ ගුණසිංහ පුර බස් නැවතුම් පොලේ සිරවී සිටි... Read more
IDH රෝහලේ ගී ගයන හෙද හෙදියෝcolombotoday17 April 2020 by colombotoday17 April 20200 රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ ජාතික රෝහල් ශාඛාව හා තරුණ සංසදය විසින් සංවිධානය කරන ලද සංගීත වැඩසටහනක් කොළඹ ජාතික රෝහලේ තෙවන වෛද්‍ය වාට්ටු සංකීර්ණයේදී සහ IDH... Read more
පාස්කු ප‍්‍රහාරයට සැකපිට බදුර්දින්ගේ නීතිඥ්ඥයා හිජාස් හිස්බුල්ලාත් අත්අඩංගුවටcolombotoday15 April 2020 by colombotoday15 April 20200 පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ විමර්ශනයන්ට අදාළව හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ගේ නීතිඥ්ඥවරයා වන හිජාස් හිස්බුල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සිද්ධියට අදාළ විමර්ශන සිදුකරණ... Read more
ලොව ප්‍රථම වරට කොරෝනා වෛරසය මළ සිරුරකින් වෛද්‍ය පරීක්‍ෂකවරයකු වෙත ආසාදනය වේ.colombotoday15 April 2020 by colombotoday15 April 20200 කොරෝනා වෛරසය ආසාදනය වී මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරකින් වෛද්‍ය පරීක්‍ෂකවරයකු වෙත ආසාදනය වීමේ අවස්ථාවක් තායිලන්තයෙන් වාර්තා වේ. මෙ පුවතත් සමග මෘත ශරීරාගාර හා අවමංගල්‍ය කටයුතු... Read more
රිෂාඩ් බදුර්දීන් සහ චම්පික රණවක හමුවීම ජනපති ගෝඨාභය ප්‍රතික්ෂේප කරයිcolombotoday14 April 2020 by colombotoday14 April 20200 ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව සිටි සමගි ජනබලවේගයේ නායකයින් අන්දමන්ද කළ පණිවුඩයක් පසුගිය සදුදා, හමුව පැවැත්වීමට පැය කිහිපයකට පෙර, ඔවුන් වෙත ලැබිණ. ජනපති ලේකම්... Read more
පුත්තලමෙ තබ්ලික් ජමාත් ආසාධිතයා තොරතුරු නොදෙයි. ඇසුරු කළ පිරිස් පලා යයි. ආරක්ෂක අංශ, සෞඛ්‍ය අංශ එක්ව මෙහෙයුමක්colombotoday9 April 2020 by colombotoday9 April 20200 පුත්තලම රත්මල්යාය අල්කාසිම් සිටි නිවාස යෝජනා ක්‍රමයේ කොරෝනා ආසාදිතයා සමග මන්නාරම අවමංගල්‍යකට සහභාගිවි සැගවි සිටින 50 දෙනෙකු සොයා ආරක්ෂක අංශ සමග සෞඛ්‍ය අංශ විශේෂ මෙහෙයුමක්... Read more