චීනය සාර්ථකව කොරෝනා පාලනය කළ හැටි මෙන්න !colombotoday16 March 2020 by colombotoday16 March 20200 ඇමෙරිකාව,ඉතාලිය, එංගලන්තය වැනි රටවල් වල කොරෝනා වේගයෙන් පැතිරෙද්දී පෙරදිග දැනුමෙන් පෝෂණය වූ චීනය රෝගය පාලනය කරමින් සිටිති. ඔවුන් රෝගය පාලනය කලේ කෙසේද? වූහාන් ප්‍රදේශයේ වසංගත... Read more
සුපිරි පැසිපන්දු ක්‍රීඩාක කෝබේ සහ දියණිය ගුවන් අනතුරකින් මරුදකී.. ඇමරිකාව කම්පා වෙයි !colombotoday27 January 2020 by colombotoday27 January 20200 එක්සත් ජනපද පැසිපන්දු පුරාවෘත්තයක් වන කෝබේ බ්‍රයන්ට් සහ ඔහුගේ දියණිය ජියානා කැලිෆෝනියාවේ කැලබාසස් නගරයේදී සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ජීවිතක්ෂයට පත්ව තිබේ. 41 හැවිරිදි බ්‍රයන්ට් පෞද්ගලික හෙලිකොප්ටරයක... Read more
හතුරුසිංහ ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් මිලියන 5ක් වන්දි ඉල්ලයිcolombotoday5 January 2020 by colombotoday5 January 20200 තමා හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර පැවැති ගිවිසුම නීතිවිරෝධී ආකාරයෙන් අවසන් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් මිලියන 5 වන්දි ඉල්ලමින් ශ්‍රී ලංකා... Read more
චාමර කපුගෙදර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගනියිcolombotoday24 December 2019 by colombotoday24 December 20190 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් වෙන චාමර කපුගෙදර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබේ. 32 හැවැරිදි චාමර ටෙස්ට් තරග 8කදී, එක්දින තරග 102කදී... Read more
රුසියාවට වසර හතරක ක්‍රීඩා තහනමක්colombotoday9 December 2019 by colombotoday9 December 20190 රුසියාවට වසර හතරක ක්‍රීඩා තහනමක් පැනවීමට ජාත්‍යන්තර තහනම් උත්තේජක නිවාරණ ඒජන්සිය කටයුතු කර තිබේ. ඒ අනුව 2020 ටෝකියෝ ඔලිම්පික් තරගාවලිය, 2022 වසරේ පැවැත්වෙන පාපන්දු ලෝක... Read more
ශ්‍රී ලාංකීය දග පන්දුව අනතුරේ !colombotoday19 September 2019 by colombotoday19 September 20190 මේ සතියේ කා අතරත් කතාබහට ලක් වන ක්‍රීඩකයා වන්නේ වර්තමාන ශ්‍රී ලාංකික දග පන්දුවේ අනාගත උරුමකරු වන බවට ඉගි පළ කරමින් සිටින අකිල ධනංජය හෙවත්... Read more
පාකිස්තානයට යෑමට නියමිත ලංකා ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ අවධානමක්colombotoday12 September 2019 by colombotoday12 September 20190 පාකිස්තානයේ තරග සංචාරයකට එක්වීමට නියමිත ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ලවීමට අවස්ථාවක පවතින බව අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ.... Read more
මාලිංගට එකම ඕවරයේදී ලෝක වාර්තා තුනක්colombotoday7 September 2019 by colombotoday7 September 20190 ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දැන් පැවැත්වෙන විස්සයි-20 තරගයේදී පිට පිටම යැවූ පන්දු 4 කින් කඩුලු 4 ක් දවාගත් ලසිත් මාලිංග එවන් දස්මක් කළ ලොව පළමුවැනි... Read more
කිසිම කලකිරීමක් නෑ. මම සතුටින් සමුගන්නවා – අජන්ත මෙන්ඩිස් ක්‍රිකට් දිවියට සමුදෙමින් කියයිcolombotoday2 September 2019 by colombotoday2 September 20190 තමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නේ රැල්ලට හෝ කලකිරීමෙන් නොවන බව ශ්‍රී ලංකා හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක අජන්ත මෙන්ඩිස් පවසයි. ඉදිරියේදී ක්‍රිකට් පුහුණුකරුවෙක් ලෙස කටයුතු... Read more
මාලිගෙන් ලෝක වාර්තාවක්colombotoday2 September 2019 by colombotoday2 September 20190 ජාත්‍යන්තර විස්සයි20 තරගවලිදී වැඩිම කඩුලු ප්‍රමාණක් දවාගත් පන්දු යවන්නා ලෙස ශ්‍රි ලංකා විස්සයි20 නායක ලසිත් මාලිංග වාර්තා අතරට එක්විය. නවසීලන්තය හා පැවැති තරගයේ ඔහු ලබාගත්... Read more