අන්තර්ජාතික බර ඉසිලීමේ ශූරතාවලියේ රන් පදක්කම චතුරංග ලක්මාල්ටcolombotoday26 February 2022 by colombotoday26 February 20220 සිංගප්පූරුවේදී පැවැත්වෙන අන්තර්ජාතික බර ඉසිලීමේ ශූරතාවලියේ රන් පදක්කම චතුරංග ලක්මාල් දිනාගෙන තිබේ. ඒ, කිලෝ ග්‍රෑම් 67 බර පන්තියේ ශූරතාවලිය ජයග්‍රහණය කරමින් ය.... Read more
දික්වැල්ල සහ ධනංජය ද සිල්වා 20-20 සංචිතයට කැඳවයි colombotoday25 February 2022 by colombotoday25 February 20220 ඉන්දීය කණ්ඩායම සමඟ ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයයට එක්වීමේ අරමුණින් ක්‍රීඩකයින් 08 දෙනෙකු ඉන්දියාව බලා පිටව ගොස් තිබෙනවා. ටෙස්ට් කණ්ඩායමේ නායක... Read more
භානුක රාජපක්ෂ කැපුනේ ඇයි – ඇමති නාමල් රාජපක්ෂ හේතු කියයිcolombotoday22 February 2022 by colombotoday22 February 20220 භානුක රාජපක්ෂ යනු හොඳ අනාගතයක් ඇති දක්ෂ ක්‍රීඩකයෙකු බවත් එළෙඹෙන ඉන්දීය සංචාරයට තෝරා නොගැනීම පිළිබඳව කරුණු ක්‍රීඩකයාට මෙන්ම අමාත්‍යවරයා ලෙස තමාටත් ක්‍රිකට් තේරීම් කමිටුව විසින්... Read more
වනිදුගේ වටිනාකම කෝටි 10 පසුකරද්දී වෙන්දේසි කරුට කලන්තය සැදී ඇද වැටෙයිcolombotoday12 February 2022 by colombotoday12 February 20220 අද (12) IPL ක්‍රීඩක වෙන්දේසිය පවත්වමින් සිටින අවස්ථාවේදී වෙන්දේසිකරු සිහිසුන්ව ඇද වැටී තිබෙනවා. එම අවස්ථාව වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක වනිදු හසරංග ගේ වටිනාකම ඉන්දීය... Read more
වනිඳු – චමීර වසරේ එක්දින ක්‍රිකට් පිලටcolombotoday20 January 2022 by colombotoday20 January 20220 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වසරේ එක්දින ක්‍රිකට් කණ්ඩායම නම් කර තිබේ. 11දෙනෙකුගෙන් සමන්විත එම කණ්ඩායමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකු ද ඇතුළත් වේ. මෙලෙස වසරේ එක්දින... Read more
ICCය වසරේ විස්සයි විස්ස කණ්ඩායම නම්කරයිcolombotoday19 January 2022 by colombotoday19 January 20220 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වසරේ විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම නම් කර තිබේ. මෙම කණ්ඩායමේ ක්‍රීඩකයන් 11 දෙනා අතරට ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක... Read more
ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින ක්‍රිකට් සටන අදින් ඇරඹේcolombotoday16 January 2022 by colombotoday16 January 20220 තරග තුනකින් සමන්විත සිම්බාබ්වේ – ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වීමට නියමිතය. දිවා රාත්‍රී තරග ලෙස එම තරග තුනම මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ... Read more
සුපිරි පිතිකරු විරාත් කෝලි ටෙස්ට් ක්‍රිකට් නායකත්වයෙන් ඉවත් වෙයිcolombotoday15 January 2022 by colombotoday15 January 20220 ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරු විරාත් කෝලි ටෙස්ට් ක්‍රිකට් නායකත්වයෙන් ද ඉවත් වී තිබේ. මීට පෙර ඔහු එක්දින සහ විස්සයි 20 ක්‍රිකට් නායකත්වයන්ගෙන් ද ඉවත්... Read more
භානුක ඉල්ලා අස්වීම ඉල්ලා අස්කරගනීcolombotoday13 January 2022 by colombotoday13 January 20220 ප්‍රවේගකාරී වමත් පිතිකරුවෙක් වන භානුක රාජපක්ෂ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත්කර තිබේ. එහි දැක්වෙන්නේ, රාජපක්ෂ තමා ගේ “ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමේ තීරණය” වෙනස්... Read more
කුසල්, ධනුෂ්ක, දික්වැල්ල ගේ තරග තහනම ඉවත් කෙරේcolombotoday9 January 2022 by colombotoday9 January 20220 2021 වසරේ එංගලන්ත තරග සංචාරයක් අතරතුරදී ජෛව ආරක්‍ෂිත බුබුළට අදාළ නීති කඩකිරීමේ වරද මත වසරක ජාත්‍යන්තර තරග තහනමකට ලක්වූ ශී‍්‍ර ලංකා ජාතික කණ්ඩායමේ කි‍්‍රකට් කී‍්‍රඩකයන්... Read more