විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අහෝසි කරයි ?colombotoday16 November 2015 by colombotoday16 November 20150 විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අහෝසි කිරීමට රජය තීරණය කර ඇතිබව අධ්‍යාපන අමාත්‍යංශ ආරංචිමාර්ගවලින් Colombo Today වෙත වාර්තා වෙනවා. අහෝසිකිරීමෙන් පසුව ඒ වෙනුවට වෙනත් ආයතනයක් මගින්... Read more
එළවළු මිළ ඉහළට… හාල්,සීනි,මිරිස් ගිනි ගණන්… ජනතාවට අමාරුයිcolombotoday16 November 2015 by colombotoday16 November 20150 එළවළු, මිරිස්, සීනි සහ සහල් මිළ අධික ලෙස ඉහළ යාම නිසා පාරිභෝගිකයන් දැඩි දුෂ්කරතාවට පත්ව තිබෙන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි. සම්බා සහල්... Read more
ආණ්ඩුව රැකගන්න මත්ද්‍රව්‍ය හා දුම්වැටි තහනම් කරන්නේ නෑ – ජනපතිcolombotoday16 November 2015 by colombotoday16 November 20150 මත්ද්‍රව්‍ය හා දුම්වැටි තහනම් කිරීමට මා ඕනෑම වෙලාවක කැමතියි. නමුත් එය කියන තරම් ලේසි නෑ. එහෙම කළොත් සමහරවිට ආණ්ඩුවත් පෙරළෙයි. අරක්කු සිගරට් බොන අය ඒ... Read more
ප්‍රශ්නකාරී යමක් සිදුවී තිබෙනවා… සෝභිත හිමියන්ගේ අපවත්වීම සැක සහිතයි – කාලෝ ෆොන්සේකාcolombotoday16 November 2015 by colombotoday16 November 20153 අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ට ප්‍රතිකාර කළ ආකාරය සම්බන්ධයෙන් වෛද්‍යවරයෙකු වශයෙන් තමන්ට ප්‍රශ්නයක් පවතින බව මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා පවසයි. උන්වහන්සේට සිදුකළ හදවත්... Read more
ලන්ඩනයේ LTTE සැමරුම් උත්සවcolombotoday16 November 2015 by colombotoday16 November 20150 ඊයේ (16) දවස පුරා (WTHS) world Tamil historical society නම් සංවිධානයක් LTTE සැමරුම් උත්සව ලන්ඩනයේ ස්ථාන කිහිපයක සංවිධානය කර තිබුනා. ඒ සදහා සැරසිලි කරන ලද... Read more
අරමුදල් හිස් වේ… මහපොළත් කැපෙන ලකුණුcolombotoday16 November 2015 by colombotoday16 November 20150 විශ්වවිද්‍යාල සිසුන්ට මහපොළ ශිෂ්‍යත්ව ආධාර ලබාදීම සඳහා මේ වනවිට මහපොළ ශිෂ්‍යත්ව අරමුදලේ මුදල් ප්‍රමාණවත් නොවී භාණ්ඩාගාරයෙන්ද මුදල් ලබා ගැනීමට සිදුව ඇති තත්වයක් උදාවී ඇතැයි වාර්තා... Read more
ජපන් අගමැති මුල්ගල් තැබූ ගුවන්තොටේ නෙළුම් මල අර්ජුන ගලවයිcolombotoday16 November 2015 by colombotoday16 November 20150 කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ඉදිකෙරෙමින් පවතින නව පර්යන්ත ගොඩනැගිල්ලේ සදහා ඉදිකිරීමට සැලසුම් කර තිබූ දැවැන්ත නෙළුම් මලක හැඩැති වහලය ඉවත් කිරීමට කටයුතු කර තිබෙන බව... Read more
පියන් කමකටවත් සුදුසුනැති බොහෝ පිරිසක් අද ඇමති මණ්ඩලේ ඉන්නවා – රාජිතcolombotoday16 November 2015 by colombotoday16 November 20151 දේශපාලනය සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයක් හෝ නිසි අධ්‍යාපන සුදුසුකම් නැති පුද්ගලයින් රැසක් කැබිනට් මණ්ඩලය තුළ සිටින බව සෞක්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ඔහු ප්‍රකාශ කරන්නේ... Read more
ෆේස්බුක්වලට රැවටී ජන.8 කරගත්තේ මෝඩකමක්, ජනතාව අද පසුතැවෙනවාcolombotoday16 November 2015 by colombotoday16 November 20150 මේ යහපාලන ආණ්‌ඩුව මොනවද දැන් කරන්නේ කියා ජනතාව හොඳින් තේරුම් ගෙන ඇති බවත් ෙෆ්ස් බුක් රැවටීමට ලක්‌වී ජනවාරි 8 වැනිදා කරගත් මෝඩකම ගැන ජනතාව අද... Read more
ජනපතිගේ අවසර නැතිව ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට රැස්වීම් තියන්න තහනම්colombotoday15 November 2015 by colombotoday15 November 20150 ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට පක්ෂයේ අවසරයක් නොමැතිව රැස්වීම් පැවැත්වීම තහනම් කරන නියෝගයක් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව යම් රැස්වීමක් පවත්වන්නේ නම්... Read more