Category : Colombo Today Local News

එක්නැලිගොඩ සිදුවීමට අත්අඩංගුවට ගත් නිළධාරීන් ගැන සොයා බැලීම යුධ හමුදාව මගහැරලා, වැටුප් ගෙවීමත් අත් හිටවලා – ඥාතීන්ගෙන් චෝදනා

colombotoday
ප්‍රගීත් එක්නැලිගොඩ අතරුදන්වීම පිළිබඳව දැනට හමුදා සේවයේ නියුතු නිලධාරීන් 4 දෙනෙකු අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන දින 45කට වැඩි කාලයක් අත්අඩංගුවේ රඳවා තබාගෙන ඇතත්...

පරරාජසිංහම් ඝාතනයට සැකපිට පිල්ලෙයන් අත්අඩංගුවට ගනී.

colombotoday
නැගෙනහිර පළාත් හිටපු මහ ඇමති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්ත් හෙවත් පිල්ලෙයාන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු මෙසේ අත්අඩංගුවට පත්ව තිබෙන්නේ ද්‍රවිඩ සන්ධානයේ හිටපු...

9 හැවිරිදි සිසුවෙක් ගසක එල්ලී සියදිවි නසාගනී, එල්ලී මැරුණාද? මරා එල්ලුවාද? සැකයක්.

colombotoday
හොරණ, අගුරුවාතොට ගල්පාත ප්‍රදේශයේ දී ගෙල වැල ලාගෙන මිය ගියා යැයි සැක කෙරෙන නව හැවිරිදි පාසල් සිසුවෙකුගේ මළ සිරුරක් හමු වී තිබේ. අද පෙරවරු 7.30ට...

සිප් සතර විකිණීම “ගුරු සේවයට තරම් නොවේ“

colombotoday
රජයේ පාසල්වල ගුරුවරුන් ටියුෂන් පන්ති පැවැත්වීම නීත්‍යනුකූල නොවන බව අධ්‍යාපනඥයකු හා නීතිවේදියකු වන සමරසිංහ ගුණසේකර මහතා පවසයි.මෙය නෛතික වරදක් මෙන් ම ගුරු සේවා ආචාර ධර්ම...

ආණ්ඩුවෙන් තවම විසදුමක් නෑ, ගොවි පවුල් 7000ක් අනාථයි.

colombotoday
වී අස්වනු විකුණා ගැනීමට නොහැකි වීම නිසා මේ වන විට රට පුරා ලක්ෂ 15කට ආසන්න ගොවියන් අසරණව සිටින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසයි.මෙම වී...

2015 විශ්ව යෞවනයා කිරුළ ලංකාවේ දහම්ට

colombotoday
තායිලන්තයේ බැංකාක් නුවරදී පැවැති 2015 විශ්ව යෞවනයා තේරීම් තරගයෙන් පළමු ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ දහම් ඩයස් සමත් විය. දෙවන ස්ථානය බ්‍රසීලයේ කයියෝ ජුලියානි දිනාගත් අතර,...

භික්ෂු කතිකාවත කෙටුම්පත් කරන්න මහානායක ස්වාමීන් වහන්සේලාගෙන් අදහස් විමසයි.

colombotoday
සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කර පෝෂණය කිරීමේ අරමුණින් තේරවාදී භික්ෂු කතිකාවක් ලියාපදිංචි කිරීම සඳහා පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට පෙර අතිපූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේලාගේ අදහස් ලබා...

කෘෂි රසායන සමාගමක් රජරට වකුගඩු රෝගීන් රවටා හොර කිරිපිටි විකුණයි.

colombotoday
මහියංගනය, රිදීමාලියැද්ද, අරලගංවිල, හිඟුරක්ගොඩ, මැදිරිගිරිය ඇතුළු ප්‍රදේශ ගණනාවක වකුගඩු රෝගීන්ට ව්‍යාජ කිරිපිටි වර්ගයක් අලෙවි කරමින් පවතින බව රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය...

කිහිප දෙනෙකුට නඩු දැම්මට දුෂණය එසේමයි – සරත් ෆොන්සේකා

colombotoday
යහපාලනය කියලා හතර පස් දෙනෙක් පෙන්නුවට වැඩක් නැහැ. ජනතාව බලාපොරොත්තු වුන දේවල්, අප වේදිකාවල කියපු දේවල් සිද්ද වෙලා නැහැ. රටේ දුෂණය අඩු වෙලා නැහැ. නිතිය...

කෝවීලේ පූජාවත් තහනම්, ගියොත් මරණවලු. හින්දූන්ට බෞද්ධයන්ට හිරිහැර කරන අන්තවාදීන්ට නීතිය ක්‍රියාත්මක කරන්න – හින්දු සම්මේලනය

colombotoday
දරුණු ඉස්ලාම් අන්තවාදී තර්ජණ නිසා කොටහේන බාබර් වීදියේ හින්දු කොවිලේ ආගමික කටයුතු නතර කිරීමට සිදුව ඇති බව ශ්‍රී ලංකා හින්දු සම්මේලනයේ සභාපති එන් අරූන් කාන්තන්...