සිංහලත්වය විනාශ කිරීමේ සැලසුම් පරාජය කරමු – සම්මන්ත්රණය හෙට (17) නාවින්න සනාතන මන්දිරයේදී
“සිංහලත්වය විනාශ කිරීමේ සැලසුම් පරාජය කිරීමට අප කලයුත්තේ කුමක්ද? ” තේමාව යටතේ සිනහළේ මහජන පෙරමුණ විසින් සංවිධානය කරන ලද සම්මන්ත්රණය සහ සාකච්චාව ඔක්තෝම්බර් 17 සෙනසුරාදා...