හිටපු කොටි සාමාජිකයන්ට රජයෙන් දෙන මාසික දීමනාව දෙගුණයක් කරන්න, විග්නේශ්වරන් අගමැතිගෙන් ඉල්ලයි!
ශ්‍රී ලංකා රජයේ හමුදා සමග සටන් කළ හිටපු කොටි සාමාජිකයන්ට, විශේෂයෙන් ආබාධිත වූ හිටපු කොටි සාමාජිකයන්ට රජයෙන් දැනට ලබාදෙන රුපියල් 3000ක මාසික දීමනාව ප්‍රමාණවත් නොවන...