නාමල් වැලිකඩ සිරකරුවන්ට යෝග උගන්වයිcolombotoday12 July 2016 by colombotoday12 July 20160 බන්ධනාගර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිරකරුවන්ට යෝග උගන්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා කීවේය. නාමල් රාජපක්ෂමහතාගේ සුව දුක් විමසීමට වැලිකඩ... Read more
කේරල මුස්ලිම් ජනතාව අන්තවාදීන් කරන්න ලංකාවේ මද්‍රසා පාසල්වලින් ටියුෂන් දීලාcolombotoday12 July 2016 by colombotoday12 July 20161 ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ මුස්ලිම් ජනතාව ISIS වැනි ඉස්ලාමීය ත්‍රස්තවාදී සංවිධානවලට එකතුවීම පිලිබදව එරට ආරක්ෂක අංශ සිදුකල පරීක්ෂණයකදී ලංකාවේ ක්‍රියාත්මක මද්‍රසා පාසල් පිලිබදව අවධානය යොමුවී තිබෙනවා.... Read more
පාන් නැවතත් ගණන් උස්සයි?colombotoday12 July 2016 by colombotoday12 July 20160 පාන් ඇතුළු බේකරි ආශ්‍රිත නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදුව ඇතැයි සමස්‌ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය. බේකරි ආශ්‍රිත නිෂ්පාදන සඳහා... Read more
ගම්මන්පිල අත්අඩංගුවට ගැනීම බැලූබැල්මට නීති විරෝධීයි – අගවිනිසුරුcolombotoday12 July 2016 by colombotoday12 July 20160 පිවිතුරු හෙළ උරුමය පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය. උදය අත්අඩංගුවට ගැනීම නීති විරෝධියි... Read more
අනීතික වැට් බදු අත්හිටුවූ අතුරු තහනම් නියෝගය ආණ්ඩුවේ ජනතාද්‍රෝහී භාවිතයට එරෙහිව ලබාදුන් ඓතිහාසික තීන්දුවක්colombotoday12 July 2016 by colombotoday12 July 20160 නීතිවිරෝධි ලෙස මේ රටේ ජනතාවගේ මුදල් ගසා කා, ඇමතිවරු 92කට සැප විඳීමට රථ වාහන ගෙන්වීමට ඒ මුදල් යෙද වූ මෙම ආණ්ඩුවේ අවභාවිතයට එරෙහිව ලබාදුන් ඓතිහාසික... Read more
වැට් පනතට ශ්‍රීලනිප පාර්ශවයේ විරෝධය.. අගමැති අමාරුවේ !colombotoday12 July 2016 by colombotoday12 July 20161 වැට් බදු සංශෝධනයට ජනාධිපතිවරයාගේ පාර්ශවය විරෝධය දැක්වීම හේතුවෙන් වැට් බදු ඉහළ නැංවීට අදාල පනත පාර්ලිමේන්තුවේ සම්මතකරගැනීමට අගමැතිවරයාට අභියෝගයක්ව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි. කෙසේ වුවත්... Read more
පුතා හිරේ දැම්මත් අද සතුටු වියහැකි කාරණාවත් තිබෙනවා – හිටපු ජනපතිcolombotoday12 July 2016 by colombotoday12 July 20160 තම පුතු සිරගත කර තිබුණද වැට් බද්ද තාවකාලිකව හෝ අත්හිටුවීමට ලැබුණු අධිකරණ නියෝගය පිළිබදව සතුටක් දැනෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. හිටපු ජනාධිපතිවරයා... Read more
ශ්‍රී ලංකා රාජ්‍යය අස්ථාවර කරන මංගල – ඩයස්පොරා නාටකයcolombotoday11 July 2016 by colombotoday11 July 20160 ආචාර්ය දයාන් ජයතිලක පසුගිය යුද සමයේ මෙරට සිදුවූයේ යැයි කියන යුද අපරාධ මෙන්ම මානව හිමිකම් කඩවීම් පිළිබඳව සත්‍ය සෙවීමේ කමිටුව පිහිටුවීමේ දින වකවානු මේ වන... Read more
වැඩි කළ VAT අද සිට අත්හිටුවන්න, ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයිcolombotoday11 July 2016 by colombotoday11 July 20161 වැට් බද්ද සියයට 11 සිට සියයට 15 දක්වා වැඩි කරමින් ඉකුත් මැයි මස 2 වෙනිදා සිදුකෙරුණු සංශෝධනය තාවකාලිකව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) අතුරු තහනම් නියෝගයක්... Read more
නාමල් රාජපක්ෂ අත්අඩංගුවට !colombotoday11 July 2016 by colombotoday11 July 20161 පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ප්‍රකාශයක් ලබා ගැනීම සදහා නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ එහි කැදවා... Read more