බාල ඉන්ධන තොගයක් ගෙන්වලා.. ගුවන් යානා අනතුරේ !colombotoday16 July 2016 by colombotoday16 July 20160 තත්වයෙන් බාල යැයි සනාථවීම නිසා මීට පෙර අවස්ථා දෙකකදී ප්‍රතික්ෂේප කරන ලද සිංගප්පූරුවේ Petro china සමාගමෙන් තුන්වන වතාවටත් එවැනිම බාල ප්‍රමිතියෙන් යුත් ඉන්ධන තොගයක් ගෙන්වා... Read more
ඉස්ලාම් ත්‍රස්ත සංවිධාන ගැන හොයන්න බුද්ධි අංශයේ මුස්ලිම් නිලධාරීන් යොදවලා තානාපති අංශ නොසතුටෙන්colombotoday16 July 2016 by colombotoday16 July 20160 ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ඉස්ලාම් ත්‍රස්ත සංවිධාන පිලිබදව තොරතුරු සෙවීම සදහා පොලිස් සහ යුධ හමුදා බුද්ධි අංශයේ කටයුතු කරන ඉස්ලාම් ආගම අදහන නිලධාරීන් යෙදවීම පිලිබදව ඇමරිකානු... Read more
බුද්ධි අංශවල කනෙන් රිංගා ලංකාවෙන් ගිය තවත් ISIS ත්‍රස්තයෙක් සිරියා සටන් බිමේ!colombotoday16 July 2016 by colombotoday16 July 20161 සිරියාවේදී මිය ගිය පළමු ශ්‍රී ලාංකික ISIS ත්රස්තවාදියා ලෙස සදහන් වන ෂෆ්රාස් නීලම් මුෂීන් (අබු සුරෙයියාහ් සෙයිලානි) නමැත්තාගේ මස්සිනා බව කියන තාජුඩීන් තස්කීර් අහම්ඩ් නමැත්තා... Read more
ඩොලර්වලට යටවෙච්චි අයට බැරිද ඕන දෙයක් කියන්න.. ශිරන්ති නෙවෙයි ඊළගට ගන්නෙ මම – මහින්ද පුරවැසි බලයට පිළිතුරු දෙයිcolombotoday16 July 2016 by colombotoday16 July 20160 රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ඊයේ (15)දිනයේ ද බන්ධනාගාරයට පැමිණියා. එහිදී... Read more
රටට නිදහස දුන් ඒ උත්තුංග මිනිසාට අද හොරා කියනවා.. අපි මිනිස්සුද? දිගාමඩුල්ලේ විමලවීර සභාවක් හඩවයිcolombotoday16 July 2016 by colombotoday16 July 20160 ත්‍රස්තවාදය පරාජය කර යළි මේ රට එක්සේසත් කළ උත්තුංග නායකයාට හොරා, තක්කඩියා, වංචාකාරයා යැයි කියමින් අපහාස කිරීමට තරම් ඇතැම් අය නොමිනිසුන් වී ඇති බව දිගාමඩුල්ල... Read more
කතරගම ගිහින් දඩ මස් ඉල්ලූ අයට දේව සාපය වැදී බලුමස් කන්න වෙයි!colombotoday16 July 2016 by colombotoday16 July 20160 මෙවර ඇසල උත්සව සමයේ කතරගම පැමිණෙන වන්දනා කරුවන් සඳහා දඩමස් බව අඟවමින් බලු මස් සැපයීමේ ජාවාරමක් පිළිබඳව අනාවරණය වී ඇත. කලෙක සිට ඇසල උත්සව සමයේ... Read more
මහින්දගේ කඩේට වඩා යහපාලන කඩේ බඩු සවුත්තුයි – ජවිපෙ හදුන්නෙත්ති කියයිcolombotoday15 July 2016 by colombotoday15 July 20160 වත්මන් ආණ්ඩුව පසුගිය ආණ්ඩුවට වඩා ආර්ථික කළමනාකරණයේදී අසමත් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි. ඔහු මේ බව පැවසූවේ කෑගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකදීය.... Read more
උදයංග වීරතුංග අත්අඩංගුවට ගන්න, FCID ය ජාත්‍යන්තර වරෙන්තුවක් ඉල්ලයිcolombotoday15 July 2016 by colombotoday15 July 20160 රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කරන්නැයි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අද කොළම කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න... Read more
සහනාධාර කප්පාදුව හරහා ගොවි පරපුර කුඹුරෙන් ඉවත් කරන කුමන්ත්‍රණය!colombotoday15 July 2016 by colombotoday15 July 20160 තුව අවට තිබූ සාරවත් කුඹුර යායවල් අද දක්නට නැත. කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුරය රැකගන්නට එදා එරාබහින හැල්කුඹුරු අවශ්‍යම විය. අද ඒ කුඹුරු සියල්ල වගුරු බවට පත්... Read more
ලංකාවේදී පුහුණුව ලබා ISIS ත්රස්තයන්ට එකතු වූ යුවළක් ගැන ඉන්දීය බුද්ධි අංශ අනාවරණය කරයි !colombotoday15 July 2016 by colombotoday15 July 20160 ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ මෙහි මාස දෙකක ඉස්ලාමීය පුහුණුවක් ලැබ අයි.එස් අන්තවාදීන්ට එකතුවුණු යුවළක් පිළිබඳ ඉන්දීය බුද්ධි අංශවල අවධානය යොමුවී තිබේ. ෆාතිමා(නිමිෂා),... Read more