නව ව්‍යවස්ථාවෙන් ෆෙඩරල් ගේන්න හදන වෑයම රාජපක්ෂලා කඩාකප්පල් කරන්න හදනවා – සම්බන්ධන්colombotoday19 July 2016 by colombotoday19 July 20160 උතුරු නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්නය විසදීම සදහා එකම විසදුම උතුරු නැගෙහිර ඒකාබද්ධ කර ෆෙඩරල් පාලනයක් ලබාදීම බවත්, තම එකම ඉල්ලීම එය බවත්, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා... Read more
ලංගමත් ගණන් උස්සයි.. අගෝස්තු 1 සිට බස් ගාස්තු ඉහළට!colombotoday19 July 2016 by colombotoday19 July 20160 අගොස්තු 1 වනදා සිටි ලංගම බස් ගාස්තුද ඉහළ දැමීමට කටයුතු කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසයි. මහනුවරදී පැවති උත්සව අවස්ථාවකට එක්වීමෙන් අනතුරුව... Read more
යහපාලනය රටේ වාසනාවක්.. හිතාගන්නවත් බැරි අය ළගදීම අල්ලනවා.. දැන් දේශපාලන බලපෑම් නෑcolombotoday19 July 2016 by colombotoday19 July 20160 පොලිසිය දැන් වැඩ කරන්නේ මහජනතාවගේ අවශ්‍යතාවය අනුව පමණක් බවත්, දේශපාලන බලපෑම් දැන් නොමැති බවත් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි. පොලිස්පතිවරයා එසේ පැවැසුවේ හෙතෙම මූලික අධ්‍යාපනය... Read more
ගංජා අල්ලන්න ගිය පොලීසියට සමන්තුරේදී ගුටි.. පොලිසියේ 5ක් රෝහලේ.. ජීප් රියත් කුඩුපට්ටම් කරලාcolombotoday19 July 2016 by colombotoday19 July 20160 අම්පාර සම්න්තුරේ තෙන්නල් ග්‍රාමම් ප්‍රදේශයේ ගංජා වැටලීමට ගිය පොලිස් නිලධාරීන්ට ගල්මුල්වලින් හා පොලුවලින් පහර දී පොලිස් ජීප් රථයටද අලාභහානි සිදුකර තිබෙනවා. මෙම පහරදීමෙන් උප පොලිස්... Read more
ලංකාව ගැන බ්‍රිතාන්‍ය හා ඇමරිකාව අනුගමනය කරන්නේ දෙබිඩි ප්‍රතිපත්තියක් – නෙස්බි සාමිcolombotoday19 July 2016 by colombotoday19 July 20160 ඇමරිකානු සහකාර රාජ්‍යලේකම්වරු දැන් මෙරටට පැමිණෙන්නේ දෙදෙනා බැගිනි. මෙයට පෙරද සහකාර රාජ්‍ය ලේකම්වරියවූ නිශා බිස්‌වාල් මෙරටට පැමිණියාය. මෙවර ඇයත් සමඟ සහකාර රාජ්‍ය ලේකම් ටොම් මලිතොවස්‌කි... Read more
ගැටුම සිසුන් දෙපිරිසක් අතරයි.. ජාතිවාදය අවුස්සන්න එපා – රජයේ මතය මෙන්නcolombotoday19 July 2016 by colombotoday19 July 20160 යාපනය විශ්වවිද්‍යාලයේ තත්වය සාමාන්‍ය අතට හැරෙමින් පවතින අතර හැකි ළඟදීම විශ්වවිද්‍යාලය විවෘත්ත කිරීමට කටයුතු කරන බව රජය නිවේදනයක් නිකුත්කරමින් පවසයි. එමෙන්ම අදාළ සිදුවීම තරයේ හෙලා... Read more
සීනි ආනයන බද්ද ශත 25 දක්වා අඩු කරයිcolombotoday19 July 2016 by colombotoday19 July 20160 ආනයනික සීනි මත මෙතෙක් පැවති කි.ග්‍රෑ.1ක් සඳහා වූ රු.30/- ක විශේෂ වෙළෙඳ භාණඩ බද්ද අද (18දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ශත 25 දක්වා... Read more
උතුරේ ජනතාවට ප්‍රශ්නයක් ඇතිබව පිළිගත යුතුයි.. සංහිදියාව පාසල් විෂයක් කරනවා – ජනපතිcolombotoday19 July 2016 by colombotoday19 July 20160 පාසල්, විශ්වවිද්‍යාල හා අධ්‍යාපන ආයතන සංහිදියාවේ කේන්ද්‍රස්ථාන බවට පත්කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. කිලිනොච්චියේ ආරම්භ කළ ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය විවෘත කිරීමට එක්වෙමිනුයි... Read more
ETCA මේ වසරේ දී අත්සන් කරනවා – අගමැති ඩයස්පොරා සමුළුව අමතමින් කියයිcolombotoday18 July 2016 by colombotoday18 July 20160 2016 වසර අවසානයේදී ඉන්දියාව සමඟ අත්සන් කිරීමට නියමිත ඉට්කා ගිවිසුම අත්සන් කිරීමට හැකිවෙනු ඇති බවත් ලබන වසර අවසානය වන විට සිංගප්පූරුව සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමක්... Read more
භිෂණයේ අදුරු සෙවණැළි නැවතත් මතුවෙලා.. මෙහෙම ගියොත් නැවත ප්‍රභාකරන්ලා බිහිවෙයි !colombotoday18 July 2016 by colombotoday18 July 20160 උතුරේ විශ්ව විද්‍යාල ආශ්‍රෙයන් ගොඩනැගෙන ජාතිවාදී ෆැසිස්ට්වාදය වහා වැළැක්විය යුතු බවත්, එසේ නොවුණහොත් නැවත වරක් එල්.ටී.ටී.ඊ.ය ප්‍රභාකරන්ලා බිහිවිය හැකි බවත්, එසේ වීමට ඉඩ නොතැබිය යුතු... Read more