Colombo Today Local News අයි.එම්.එෆ්. රාජ්‍ය සේවකයන් අඩු කරන්න කියනවාAdmin7 January 20257 January 2025 by Admin7 January 20257 January 20250 රාජ්‍ය සේවයේ අතිරික්ත සේවකයින් අඩු කරන ලෙස ජාත්‍යන්තර මූල්‍යය අරමුදල දන්වා ඇති බව කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග ඇමැති කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.... Read more
Colombo Today Local News පාස්පෝට් ලබාදීම අභියෝගයක් වෙලාAdmin7 January 20257 January 2025 by Admin7 January 20257 January 20250 මේ වන විට විදේශ ගමන් බලපත්‍ර ලබා දීම අභියෝගයක් බවට පත්ව ඇතැයි විදේශ කටයුතු ඇමති විජිත හේරත් පවසයි. ඇමතිවරයා පෙන්වා දෙන්නේ එය මීට පෙර පාලකයන්... Read more
Colombo Today Local News වාහන මොඩිෆිකේෂන් කියන්නේ කර්මාන්තයක්Admin7 January 20257 January 2025 by Admin7 January 20257 January 20250 Clean Sri Lanka ව්‍යාපෘතිය යටතේ පාක් එකේ ත්‍රිරෝද රථ, බස් රථ, පාර දෙපස කඩල කඩ, වඩේ කඩ, කොස් කඩ ක්ලීන් නොකර රටට ඵලදායි වැඩපිළිවෙළක් දියත්... Read more
Colombo Today Local News නව ව්‍යවස්ථාවක් ඕනAdmin7 January 20257 January 2025 by Admin7 January 20257 January 20250 ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ගොඩ නැගීම උදෙසා වර්තමාන ව්‍යවස්ථාවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී දුර්වලතා ජය ගැනීමට නව ව්‍යවස්ථාවක අවශ්‍ය බව කොළඹ අගරදගරු මැල්කම් කාදිනල් රංජිත් හිමි පවසයි. “පාස්කු ප්‍රහාරය... Read more
Colombo Today Local News සහල් මාෆියාවේ මහමොළකරු වසන්ත සමරසිංහයිAdmin7 January 20257 January 2025 by Admin7 January 20257 January 20250 සහල් මාෆියාවේ නායකයා ඇමති වසන්ත සමරසිංහ යයි පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ එම පක්ෂ මූලස්ථානයේ... Read more
Colombo Today Local News පිළිකා රෝහලට වාට්ටුව හදපු මටත් සී.අයි.ඩී. යන්න වුනාAdmin6 January 20256 January 2025 by Admin6 January 20256 January 20250 බුදු දහමට විශාල සේවයක් කළ අනගාරික ධර්මපාලතුමා ද අවසානයේ කලකිරීමෙන් රටින් පිටව ගිය ද තමා එසේ කලකිරීමට පත් නොවන බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක... Read more
Colombo Today Local News වැඩ බැරි දේශපාලඥයෝ අපිට මාෆියාකාරයෝ කියනවාAdmin6 January 20256 January 2025 by Admin6 January 20256 January 20250 වැඩ බැරි දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් සිය වැරදි වහගැනීම සඳහා තමන් වැනි ස්වොත්සාහයෙන් ගොඩනැගුනු මිනිසුන්ට නොයෙකුත් කතා අහගැනීමට සිදුව ඇතැයි අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි... Read more
Colombo Today Local News යලි මතුවන පාස්පෝට් ගැටළුවAdmin6 January 20256 January 2025 by Admin6 January 20256 January 20250 ශ්‍රී ලාංකිකයන්ට දැනට නිකුත් කරමින් සිටින විදේශ ගමන් බලපත්‍ර 7,50,000 ක තොගයට අමතරව නව විදේශ ගමන් බලපත්‍ර තොග ලබා ගැනීම සඳහා ඇණවුමක් තවමත් රජය ලබා... Read more
Colombo Today Local News රිලා ප්‍රශ්නයට බ්‍රොයිලර් නතර කරන්න කිවුවේ විහිළුවටAdmin6 January 20256 January 2025 by Admin6 January 20256 January 20250 කුකුළු මස් නිෂ්පාදනය නවතා දැමුවහොත් රිලා, වඳුරු, මොනර උවදුර පහව යන යනු ඇති බව තමා ප්‍රකාශ කළේ විහිළුවට බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා... Read more
Colombo Today Local News මාලිමාවට වැඩ කළ චන්දරේට වැඩ බලන නිලමේකමක් දීලාAdmin6 January 20256 January 2025 by Admin6 January 20256 January 20250 සබරගමු මහා සමන් දේවාලයේ බස්නායක නිලමේ ධුරය ජාතික ජන බලවේගයට මැතිවරණවලදී මුදල් ආයෝජනය කළ ‘චන්දරේ’ නමැති මැණික් ව්‍යාපාරිකයා වෙත භාර දීමට මාලිමා රජය ගත් අත්තනෝමතික... Read more