Colombo Today Local News ආයෝජකයන් විශාල උනන්දුවකින්Admin9 January 20259 January 2025 by Admin9 January 20259 January 20250 ලෝක වෙළෙඳපොළේ ශ්‍රී ලංකාවේ පංගුව අත්පත් කර ගැනීම නව උත්පාදන වැඩපිළිවෙළ හරහා සිදු කළ හැකි බවත්, නව මාදිලි තුළින් නව වෙළෙඳපොළ අවස්ථා නිර්මාණය වන බවත්... Read more
Colombo Today Local News රතු හාල් නැත්තේ රනිල් නිසාAdmin9 January 20259 January 2025 by Admin9 January 20259 January 20250 වෙළඳපොලේ සහල් හිගයක් නැතැයි බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. නමුත් රතු සහල්වල යම් හිගයක් ඇති අතර ඊට හේතුව පසුගිය රජය ජනපතිවරණයට පෙර රතු... Read more
Colombo Today Local News නාඩු කියා ආනයනය කර ඇත්තේ බාස්මතී-කෝටි ගාණක වංචාවක්?Admin9 January 20259 January 2025 by Admin9 January 20259 January 20250 සහල් ආනයනය හරහා කෝටි ගණනක වංචාවක් සිදුවන්නේ යයි හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. මෙවරට නාඩු හා කැකුළු සහල් ලෙස හගවමින් වැඩි ප්‍රමාණයක් ආනයනය... Read more
Colombo Today Local News ආර්ථික වර්ධනය කිරීමේ ගෞරවය යා යුත්තේ අපිටද රනිල්ටද කියා ප්‍රශ්නයක් තියෙනවාAdmin8 January 20258 January 2025 by Admin8 January 20258 January 20250 2024 වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකයේ ඇති වූ ස්ථාවර බව සම්බන්ධයෙන් ගෞරවය යා යුත්තේ පැවති රජයට ද වර්තමාන රජයටදැයි සංවාදයක් ඇති වී තිබෙන බව ජාතික ජන... Read more
Colombo Today Local News බස් වර්ජනය අවසන් වෙන්න හේතුව මෙන්නAdmin8 January 20258 January 2025 by Admin8 January 20258 January 20250 රථවාහන මෙහෙයුම් සම්බන්ධයෙන් පෞද්ගලික බස් සංගම් සහ වැඩබලන පොලිස්පතිවරයා අතර අද පැවති සාකච්ඡාව සාර්ථක වූ බව පෞද්ගලික බස් සංගම් පවසයි. ඒ අනුව අද දිනයේ දීප... Read more
Colombo Today Local News විරෝධතාවයක් උණුසුම්Admin8 January 20258 January 2025 by Admin8 January 20258 January 20250 ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ රත්මලාන පිහිටි ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද විරෝධතාවක් පැවත්වින. ඉල්ලීම් කිහිපයක් මූලික කරගනිමින් මෙම විරෝධතාව පවත්වුවේ එහි අදායම් සහකාර ස්වාධීන... Read more
Colombo Today Local News පොලිස් ලොක්කන්ට ස්ථාන මාරුAdmin8 January 20258 January 2025 by Admin8 January 20258 January 20250 ජේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් එකොළොස් දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු වීම් ලබා දී ඇත. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ඇතිව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය... Read more
Colombo Today Local News අන්තරේට ඇතුලු වෙන්න තහනම් කරපු තැන් මෙන්නAdmin8 January 20258 January 2025 by Admin8 January 20258 January 20250 ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු ඒ අවට ප්‍රධාන ආයතන කිහිපයකට අද ( 08) සවස 01 සිට 04 දක්වා කාලය තුළ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයන්ට... Read more
Colombo Today Local News අපේ ආණ්ඩුව තව කල්පයක් තියෙනවාAdmin8 January 20258 January 2025 by Admin8 January 20258 January 20250 අවුරුදු 59ක් දුක් වින්දේ අවුරුදු 05කින් එළියට යාමට නොවන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල පවසයි. මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ වර්තමාන ආණ්ඩුව තවත් කල්පයක්... Read more
Colombo Today Local News ඖෂධ වර්ග 56ක් හිඟයි-විපක්ෂයට තියෙන හදිසිය අපිට නෑAdmin8 January 20258 January 2025 by Admin8 January 20258 January 20250 ඖෂධ වර්ග 56ක හිඟයක් ඇති බවත් එම ඖෂධ නිෂ්පාදනය කර ලැබෙන විට මාස 9ක කාලයක් ගතවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති වෛද්‍ය හංසක විජේමුණි... Read more