විජිතපුර පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීමට හින්දු සම්මේලනයේ විරෝධයcolombotoday10 May 2018 by colombotoday10 May 20180 වසර දහස් ගණනක් පැරණි,වටිනා පුරාවිද්‍යා උරුමයන් පසුගිය වසර කිහිපය තුල සැලසුම් සහගත ලෙස මහා පරිමාණයෙන් විනාශ කරමින් පවතින බවක් දක්නට ලැබෙනවා. එහි ආසන්නතම සිදුවීම වශයෙන්... Read more
පුරාවස්තු විනාශය දෙස බලද්දී කාලිංග මාඝ යුගයයි රනිල් – සිරිසේන යුගයයි අතර කිසිම වෙනසක් නෑ – ගම්මන්පිලcolombotoday9 May 2018 by colombotoday9 May 20180 “අපි දැක්කා පසුගිය සතියේ රටම ආන්දෝලනාත්මක තත්වයකට ඇද දමමින්, වසර දහස් ගනනක් නිරුපද්ධිතව පැවතුණු විජිතපුර පරිවාර බලකොටුවක් වුණු , නිවාස සංවර්ධන අධිකාරියෙන් බුල්ඩෝසර් කරලා විනාශ... Read more
ප්‍රභාකරන් සමරන්න විග්නේශ්වරන්ගෙන් 18 දා උත්සවයක්colombotoday9 May 2018 by colombotoday9 May 20180 යුද සමයේදී මියගිය පිරිස සැමරීම සඳහා මැයි මස 18 වැනිදා මුලතිව් මුල්ලිවයික්‌කාල් ප්‍රදේශයේදී සමරු උළෙලක් පැවැත්වීමට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්‌ඩලය 7 දා... Read more
බැලුම්ගල පුරාවිද්‍යා භූමිය විනාශ කලේ එජාප මන්ත්‍රී චන්දිම ගමගේ දැනුවත්වයි – ගම්මුන්ගෙන් චෝදනාcolombotoday8 May 2018 by colombotoday8 May 20180 ඓතිහාසික විජිතපුර බැලුම්ගල පුරාවිද්‍යා භූමිය, නිවාස ව්‍යාපෘතියක් මුවාවෙන් නිධන් හැරීම සඳහා හෙළිපෙහෙළි කර ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කර සිටිනවා. ඊයේ (8) බොදු බල සේනා මහ... Read more
රවී දැඩි කළකිරීමෙන්… බරපතල දේශපාලන තීන්දුවක් ගැනීමට සූදානම් !colombotoday7 May 2018 by colombotoday7 May 20180 එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රවී කරුණානායක මහතා එජාප නායකත්වය තමන්ට ලබා දුන් පොරොන්දු ඉටු නොකිරීම පිළිබදව දැඩි ලෙස කලකිරීමට පත්ව සිටින බව දේශපාලන ආරංචි... Read more
මවගේ අවමඟුල සඳහා ඥානසාර හිමි වැඩමකරවීම පිළිබඳව ලාල් කාන්ත කතාකරයිcolombotoday6 May 2018 by colombotoday6 May 20180 ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මංත්‍රී කේ. ඩී. ලාල් කාන්තගේ මවගේ අවමඟුල සඳහා බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි වැඩමකරවීම පිළිබඳව... Read more
Video: නීතිඥ සුගන්දිකා අජිත් ප්‍රසන්නව පන්නා දමයිcolombotoday6 May 2018 by colombotoday6 May 20180 නීතිඥ සුගන්ධිකා ප‍්‍රනාන්දු විසින් නීතිඥ අජිත් ප්‍රසන්න එලවා දමන වීඩියෝවක් අන්තර්ජාලයට එක් කර තිබෙනවා. එම වීඩියෝව… මාධ්‍ය හමුවකදී ඇතැම් විනිසුරුවරුන්, අධිකරණ නිලධාරීන් මෙන්ම නීතිඥවරුන් ද... Read more
”ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය අද තැන තැන කඩ සල්පිල් ගානට වැටිලා” – අස්ගිරි අනුනාහිමියෝ පවසතිcolombotoday2 May 2018 by colombotoday2 May 20180 ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය තැන තැන කඩ සල්පිල් ගානට වැටිලා” අස්ගිරි අනුනායක ආනමඩුවේ ධම්මදස්සි නා හිමියෝ පවසති. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන බිංගිරිය දේවගිරි... Read more
Video: ඇමති මංගල විකාශය තහනම් කල රාජ්‍ය වෙසක් මහෝත්සවයේ බුද්ධ පුජාව මෙන්නcolombotoday1 May 2018 by colombotoday1 May 20180 ඇමති මංගල විකාශය තහනම් කල රාජ්‍ය වෙසක් මහෝත්සවයේ බුද්ධ පුජාව…. බිංගිරිය දේවගිරි රජමහා විහාරයේ පැවැත්වෙන් රාජ්‍ය වෙසක් උත්සවය ජාතික රූපවාහිනියේ සජීවීව විකාශය කරමින් තිබියදී සජීවී... Read more
“සංඝානුභාවේන – සංගායනාවට කාලයයි” ජාතියේ මහා චීවර පුජාව මහා විහාරයේ ආශිර්වාදයෙන් ජුනි 30 සෙනසුරාදාcolombotoday27 April 2018 by colombotoday27 April 20180 බොදු බල සේනා සංවිධානය විසින් සංවිධානය කරන ලද, මැයි 19 අනුරාධපුර රුවන්වැලි සෑ මළුවේදී පැවැත්වීමට නියමිතව තිබූ “සංඝානුභාවේන – සංගායනාවට කාලයයි” ජාතියේ මහා චීවර පුජාව... Read more