මිලේනියම් සිටී මහා පාවාදීමේ වැරදිකරුවන්ට උසස් වීම්, තානාපති තනතුරු දීලා.. ලක්ෂ ගණන් හිග වැටුප් සහිතව විශ්‍රාම වරප්‍රසාද
ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයේ අපකීර්තිමත්ම පාවාදීම ලෙස හැඳින්වෙන්නේ මිලේනියම් සිටි පාවාදීමයි. අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස ක්‍රමයේ නිවාස කිහිපයක රැඳි සිටි හමුදා බුද්ධි අංශ සාමාජිකයන්...