හෙට සිට මැතිවරණ නීතිය ක්‍රියාත්මකයි – සම්පුර්ණ බලය මැතිවරණ කොමිසමටcolombotoday14 September 2019 by colombotoday14 September 20190 මැතිවරණ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා හෙට (15) සිට මැතිවරණ කොමිසමට බලය පැවරේ. ඒ අනුව ජනාධිපතිවරණයේ නාමයෝජනා කැඳවීමේ නිවේදනය නිකුත් කිරීම , ඡන්ද විමසීම පැවැත්වීම ,... Read more
ඥානසාර හිමි ජනාධිපතිවරණයට ? – තීන්දුව 14 දා නුගේගොඩ දී ප්‍රකාශයට ?colombotoday10 September 2019 by colombotoday10 September 20190 බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිට විකල්ප පොදු අපේක්ෂකයෙකු ලෙස එළෙඹෙන ජනාධිපතිවණය සඳහා ඉදිරිපත් වීමට පාර්ශව කිහිපයකින් ආරාධනා ලැබී ඇති... Read more
නාගනන්ද සහ බොදු බලේ මුහුණට මුහුණ ගැටෙයිcolombotoday9 September 2019 by colombotoday9 September 20190 විදේශීය රටවල සිටින ශ්‍රී ලාංකික පිරිසක් විසින් සංවිධානය කළ ‘විසඳුම’ නම් සංවාද මණ්ඩපයක් සඳහා බොදු බල සේනා සංවිධානයට සහ දැනට බිහිවී සිටින තමන් ජනාධිපති අපේක්ෂකයන්... Read more
ඥානසාර හිමි නිදහස් කිරීමට එරෙහිව පාක්‍යසොක්ති සරනමුත්තු සහ සන්ධ්‍යා එක්නැලිගොඩ ශ්‍රේෂ්ඨාධිකරණයටcolombotoday5 September 2019 by colombotoday5 September 20190 අධිකරණයට අපහාස කලායැයි වසර 19ක සිර දඬුවමක් එකවර වසර 6කින් ගෙවී යන ලෙස සිරගත කර සිටි බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ... Read more
අත්අඩංගුවට ගත් ජමාත්තේ ඉස්ලාමි හිටපු නායකයාගේ දේශනාවලට මුස්ලිම් කටයුතු අමාත්‍යංශය අනුග්‍රය දක්වලාcolombotoday2 September 2019 by colombotoday2 September 20190 ජමාත්තේ ඉස්ලාමි අන්තවාදී සංවිධානයේ හිටපු නායක හජ්ජුල් අක්බර් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් මාවනැල්ලේදී පසුගිය 25 වැනිදා අත්අඩංගුවට ගන්නා ලදි. අත්අඩංගුවට ගත් පුද්ගලයා පසුගිය දිනවල රට... Read more
බුර්කා, නිකාබ් දාන්න. උලමා සභාව නොකියා කියයිcolombotoday1 September 2019 by colombotoday1 September 20190 සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානය මුස්ලිම් කාන්තාවන් සම්පුර්ණයෙන් මුහුණ වැසෙන සේ භාවිතා කරන ඇඳුම් සම්බන්ධයෙන් උපක්‍රමශීලීව, උපයාමාර්ගික වචන භාවිතා කරමින් පණිවුඩයක් අද නිකුත් කර ඇත.... Read more
සජිත් ප්‍රේමදාස ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අනුමත සේවක සංඛ්‍යාව ඉක්මවා සේවකයින් 2300ක් බඳවාගෙනcolombotoday30 August 2019 by colombotoday30 August 20190 අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය භාර අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් පසු එම අධිකාරියේ අනුමත සේවක සංඛ්‍යාව ඉක්මවා සේවකයින් 2300කට වැඩි පිරිසක් බඳවාගෙන ඇති... Read more
මුස්ලිම් තරුණයන් පිටරට යවා ත්‍රස්ත පුහුණුව දුන් ජමාත්තේ ඉස්ලාමි අන්තවාදී සංවිධානයේ හිටපු නායකයා අත්අඩංගුවටcolombotoday27 August 2019 by colombotoday27 August 20190 ජමාත්තේ ඉස්ලාමි අන්තවාදී සංවිධානයේ හිටපු නායක හජ්ජුල් අක්බර් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් මාවනැල්ලේදී පෙරේදා (25 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයා පසුගිය දිනවල රට... Read more
බොදු බල සේනා මාතලේ දිස්ත්‍රික් සමුළුව සජීවී විකාශය – නාඋල මහජන ක්‍රීඩාංගනයේ සිටcolombotoday25 August 2019 by colombotoday25 August 20190 බොදු බල සේනා මාතලේ දිස්ත්‍රික් සමුළුව සජීවී විකාශය – නාඋල මහජන ක්‍රීඩාංගනයේ සිට... Read more
මන්නාරම, කත්කන්ඩකුලම් විහාරය අල්ලාගෙන කෙසෙල් වගා කරලා – පුරාවිද්‍යා භූමිය විනාසයි. බලධාරීන් නිහඩයිcolombotoday20 August 2019 by colombotoday20 August 20190 බලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් විනාශයට පත්වන තවත් පුරාවිද්‍යා නටබුන් සහිත විහාර සංකීර්ණයක්යැයි සැක කල හැකි ස්ථානයක් පිළිබඳව තොරතුරු මන්නාරමෙන් වාර්තා වෙනවා. මැදවච්චියේ සිට මන්නාරම වෙත දිවෙන... Read more