Colombo Today Local Newsfeatured සමන් පෙරේරා රෝයල් බීච් සමන් උනහැටි – මිනීමැරුම් චෝදනචෝදනවලට මොකද උනේ? කවුරුත් නොදන්නා කතාව.colombotoday23 January 202423 January 2024 by colombotoday23 January 202423 January 20240 ඊයේ (22) දින ඝාතනයට ලක්වූ අපේ ජන බල පක්ෂයේ නායක සමන් පෙරේරා රෝයල් බීච් සමන් ලෙස අන්වර්ථ නාමයකින් හඳුන්වා ඇත්තේ ඔහු විසින් කොස්ගොඩ, ඉඳුරුව ප්‍රදේශයේ... Read more
Colombo Today Local Newsfeatured ඥානසාර හිමිගේ සාක්ෂි රෙකොර්ඩ් කරන්න හවුල් උලමා සභාවේ නීතිඥයාට අධිකරණ කටයුතු තහනම් කෙරේcolombotoday24 October 202324 October 2023 by colombotoday24 October 202324 October 20230 වෘත්තීය විෂමාචාරයක් සම්බන්ධයෙන් නීතිඥවරයෙකුට මාස අටක කාලයක් නීතිඥවරයෙකු ලෙස කටයුතු කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝගයක් නිකුත් කළා. ඒ, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන... Read more
Colombo Today Local Newsfeatured ජවිපෙ උපුල් කුමාරප්පෙරුම සහරාන් වෙනුවෙන් පෙනීසිටියා – අන්තර්ජාල මාධ්‍ය කැළඹෙයිcolombotoday9 September 20239 September 2023 by colombotoday9 September 20239 September 20230 ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී නීතිඥ උපුල් කුමාරප්පෙරුම පාස්කු දින ඉස්ලාම් අන්තවාදී ප්‍රහාරයේ නායකයා ලෙස කටයුතු කල සහරාන් හෂීම් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි බවට, මේ වනවිට... Read more
Colombo Today Local Newsfeatured ජෙරම්-ඕමල්පේ නාටකය ජෙරම්ගේ ඇප සඳහායි. – මහා සංඝරත්නය සමාව දුන්නැයි අධිකරණයට පෙන්වීමේ සුදානමක් – කෝටි ගණන් විසිවෙයිcolombotoday21 August 202321 August 2023 by colombotoday21 August 202321 August 20230 බුදු දහමට අපහාස කල බවට චෝදනා එල්ලවී සිටින, දැනට මෙරටින් පැනගොස් සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දු නැමැත්තා යලි දිවයිනට පැමිණීමට මෙහෙයුමක් දියත්කර ඇති බව වාර්තා වෙනවා.... Read more
Colombo Today Local Newsfeatured ICBT Campus හී TEVEC ලියාපදිංචිය කල් ඉකුත්වේ.- අප්‍රේල් සිට පාඨමාලා පැවැත්වීමට TEVEC අවසරයක් නෑ – Updatedcolombotoday16 August 202321 August 2023 by colombotoday16 August 202321 August 20230 ICBT කැම්පස් ආයතනය විසින් පාඨමාලා පැවැත්වීම සඳහා තෘයිතික අධ්‍යාපන කොමිෂන් සභාව (TEVEC) වෙතින් ලබාගෙන තිබූ අවසරය පසුගිය අප්‍රේල් සිට කල් ඉකුත් වී තිබෙනවා. ඒ බව... Read more
Colombo Today Local Newsfeatured භික්ෂුවට හා කාන්තාවන් දෙදෙනෙකුට නිරුවත් කර පහරදුන් පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගන්න – මහජන ආරක්ෂක ඇමතිගෙන් නියෝගයක්colombotoday8 July 20238 July 2023 by colombotoday8 July 20238 July 20230 භික්ෂූන් වහන්සේ නමක් සහ කාන්තාවන් දෙදෙනෙකු සම්බන්ධ වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වෙමින් පවතී. භික්ෂූන්වහන්සේ හා කාන්තාවන් දෙදෙනෙකු නිරුවත් කර පිරිසක් පොලු මුගුරුවලින් පහරදෙනු එහි අන්තර්ගතව... Read more
Colombo Today Local Newsfeatured ඇමති ජිවන් තොණ්ඩමන්ගෙන් පොලීසියට තර්ජන – බගවන්තලාවේදී යකා නටයි.colombotoday26 June 202326 June 2023 by colombotoday26 June 202326 June 20230 බගවන්තලාව පොලිසිය විසින් සැකපිට තරුණයෙකු අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට උරණ වු ජල සම්පාදන අමාත්‍ය... Read more
Colombo Today Local Newsfeatured ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍යවරු ගිනස් පොතට l ලොව විශාලතම වකුගඩු ගල ඉවත් කරයි.colombotoday16 June 202316 June 2023 by colombotoday16 June 202316 June 20230 ලොව විශාලතම සහ බරම වකුගඩු ගල, ශල්‍යකර්මයක් මගින් ඉවත් කිරීම මගින් ගිනස් ලෝක වාර්තා අතරට එක්වීමට යුද හමුදා වෛද්‍යවරු සමත්වි ඇති අතර මෙම ශල්‍යකර්මය පසුගිය... Read more
Colombo Today Local Newsfeatured පක්ෂය කරගෙන ඉන්න කියා, බැසිල්ව අමාත්‍යධූරයෙන් ඉවත්කළා. – ගෝඨාභය කී දේවල් පොහොට්ටුව හෙළිකරයිcolombotoday11 April 202311 April 2023 by colombotoday11 April 202311 April 20230 ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා දැරූ මුදල් අමාත්‍යධූරයෙන් ඔහුව ඉවත් කර පක්ෂය කරගෙන ඉන්න යැයි හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසූ... Read more
Colombo Today Local Newsextremism & terrorism activitiesfeatured අන්තවාදී ඉගැන්වීම් තිබූ ඉස්ලාම් පෙළපොත් නැවත මුද්‍රණයට. – ඇමති සුසිල්ගෙන් Colombo Today වෙත ප්‍රහාරයක්.colombotoday17 November 202217 November 2022 by colombotoday17 November 202217 November 20220 ඉස්ලාම් පෙළපොත් නැවත මුද්‍රණය කර බෙදාහැරීම පිළිබඳව Colombo Today අප විසින් පළකරන ලද පුවත පිළිබඳව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත Colombo Today වෙත තග දමමින් අද... Read more