හින්දු තරුණියන් විවහකරගත් මුස්ලිම් ජාතිකයින් 10ක් “Love Jihad” නීතිය යටතේ අත්අඩංගුවට
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය “Love Jihad” ඉලක්ක කර ගත් නව නීති යටතේ මුස්ලිම් සහ හින්දු භක්තිකයන් අතර විවාහයන් පිළිබඳව විමර්ශනය කිරීම ආරම්භ කරමින් අත්අඩංගුවට ගැනීම්...