තවත් කොරෝනා ආසාදිතයෙක් කලවානෙන් හමුවේ.. වෙළදසැල් වසා දමයිcolombotoday14 July 2020 by colombotoday14 July 20200 රත්නපුර කලවාන ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු වූ වාර්තා වූ බව පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කපිල කන්නන්ගර මහතා සඳහන් කරයි. මේ හේතුවෙන් කලවාන ප්රදේහයේ වෙළඳසැල් වසා දැමීමට... Read more
ගාල්ලේ නිරෝධායන මධ්‍යස්ථානයක සිටි තවත් දෙදෙනෙකුට කොරෝනාcolombotoday12 July 2020 by colombotoday12 July 20200 විදේශීය නෞකාවලට ආරක්ෂාව සපයන ගාල්ල නුගදූව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක සිටී ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් අද (12) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පී සී ආර් පරීක්ෂණයට ලක්... Read more
කන්දකාඩුවේ ආසාදිතයන් ඇසුරු කළ 60 ක් නිරෝධායනයටcolombotoday12 July 2020 by colombotoday12 July 20200 කෝවිඞ් 19 ආසාදනය වූ, කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සේවයේ යෙදුණ යුද හමුදාවේ තිදෙනා ඇසුරු කළ පුද්ගලයන් වශයෙන් හඳුනාගත් 60දෙනෙකු නිවෙස් තුල නිරෝධායනයට යොමුකළ බව සබරගමු පළාත්... Read more
මහනුවර හමුදා නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වෙයි.colombotoday12 July 2020 by colombotoday12 July 20200 මහනුවර කුන්ඩසාලේ ප්‍රදේශයේ හමුදා නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවත් ඔහුගේ පවුලේ අයද මේ වන විට පී.සී.ආර් පරීක්ෂණයට ලක් කර ඇති බවත් මධ්‍යම පළාත් සෞඛ්‍ය... Read more
තවත් කොරෝනා ආසාදිතයින් 57ක් හදුනා ගනී.. මාරවිල කතකටත් කොරෝනාcolombotoday9 July 2020 by colombotoday9 July 20200 කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිදුකළ PCR පරීක්ෂණ වලදී තවත් කොරෝනා ආසාදිතයින් 56 දෙනෙකු වාර්තා වූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටි.... Read more
මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1998 දක්වා ඉහළටcolombotoday24 June 2020 by colombotoday24 June 20200 අද (24)දින සවස 4.00 වන විට කොවිඩ්-19 ආසාදිතයින් 7 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1998 දක්වා ඉහළ... Read more
ඊයේ දින මෙරටින් කොවිඩ් ආසාදිතයින් 40ක් හදුනා ගනීcolombotoday24 June 2020 by colombotoday24 June 20200 මෙරටින් හදුනාගෙන ඇති කොවිඩ් නයින්ටීන් ආසාදිත සංඛ්‍යාව 1991ක් දක්වා ඉහල ගොස් තිබේ. ඒ, ඊයේ (23) දිනය තුළ හදුනාගත් නව කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 40 දෙනාත් සමගයි.... Read more
තවත් කොරෝනා ආසාදිතයින් පස්දෙනෙකු හඳුනා ගැනේcolombotoday17 June 2020 by colombotoday17 June 20200 තවත් කොවිඩ්-19 ආසාදිතයින් පස්දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එම ආසාදිතයින් පස් දෙනා ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව වාර්තා වේ. මේ... Read more
තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් හමු වේcolombotoday16 June 2020 by colombotoday16 June 20200 අද (16) සවස 3වන සිට මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් හමු වී ඇති බව සෞඛ්‍ය බලධාරින් පවසයි. ඒ අනුව මෙරටින් හමු වී ඇති මුළු කොරෝනා... Read more
මෙරට කොරෝනා ආසාදිතයින් 1896ක් දක්වා ඉහළටcolombotoday15 June 2020 by colombotoday15 June 20200 අද (15) සවස 4.00 වන විට තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1896 ක් දක්වා ඉහළ... Read more