බැංකු ණය කපා ගැනීම තාවකාලිකව අත්හිටුවයි.colombotoday23 March 2020 by colombotoday23 March 20200 රටෙි පවතින ව්‍යසනකාරී තත්ත්වය හමුවේ රටතුළ සමාන්‍ය පරිදි ආර්ථිකය පත්වන තුරු ජනතාව විසින් පෞද්ගලික මෙන්ම රාජ්‍ය බැංකු ආයතන මගින් ලබාගත් නිවාස ණය මෙන්ම සියලුම ණය තාවකාලිකව අත්හිටුවීමට... Read more
එමිරේට්ස් ගුවන් සමාගම සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයිcolombotoday22 March 2020 by colombotoday22 March 20200 ලොව පුරා රටවල් රැසක් මේ වන විට මුහුණ දී සිටි කොරෝනා වෛරසය හේතුවෙන් සිය ගුවන් සේවාවට අයත් සියලු ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට එමිරේට්ස් ගුවන් සේවය තීරණය... Read more
හෙට දිනය තුල වාණිජ බැංකු අවම වශයෙන් පැය 2 ක් විවෘත කර තබන්න. මහ බැංකුවෙන් උපදෙස්colombotoday22 March 2020 by colombotoday22 March 20200 හෙට දිනය තුල පොලිස් ඇදිරි නීතිය ඉවත් කෙරෙන ප්‍රදේශවල පිහිටි බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභි විශේෂිත බැංකු ශාකා අවම වශයෙන් පැය 2 ක් විවෘත කර... Read more
රුපියලේ අගය තවදුරටත් පහතටcolombotoday20 March 2020 by colombotoday20 March 20200 නව කොරෝනා වයිරසයේ බලපෑමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (20) තවදුරටත් පහළ ගියේය. ඒ අනුව ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයක රුපියල්... Read more
VEGA ජිනීවා හිදී එළිදක්වයිcolombotoday4 March 2020 by colombotoday4 March 20200 ශ්‍රී ලංකාවේ පළමු සුපිරි මෝටර් රථය වන වේගා මෝටර් රථය ජිනිවා නුවර මෝටර් රථ ප්‍රදර්ශනයේදී එළිදක්වා තිබේ. කෝඩ්ජෙන් සමාගම විසින් මෙම මෝටර් රථය නිශ්පාදනය කළේය.... Read more
“මයි කොලා” සිසිල් බීම අමුද්‍රව්‍ය තොගයකට සීල් තබයි. නිෂ්පාධනාගාරයෙන් කල් ඉකුත් වූ අමුද්‍රව්‍ය හසුවේcolombotoday17 February 2020 by colombotoday17 February 20200 “මයි කෝලා” සිසිල් බීම නිෂ්පාදනයට යොදා ගන්නා කල් ඉකුත්වූ අමුද්‍රව්‍ය තොගයකට පාරිභෝගික සේවා අධිකාරිය විසින් සීල් තැබූ බව වාර්තා වෙනවා. පාරිභෝගික සේවා අධිකාරිය විසින් සිදුකල... Read more
උපයනවිට ගෙවීමේ බද්ද ලබන මස පළමු වැනි දා සිට ඉවත් කෙරේcolombotoday25 December 2019 by colombotoday25 December 20190 උපයනවිට ගෙවීමේ බද්ද ඉවත් කිරීමේ සහනය ලබන මස පළමු වැනි දා සිට ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශය සඳහන් කළේ, ජනතාවට ලබාදුන් සහන පැකේජයට අනුව... Read more
සඳුදා සිට කිරිපිටි මිල අඩුවේ.colombotoday7 December 2019 by colombotoday7 December 20190 කිරිපිටි සඳහා පනවා ඇති මිල සූත්‍රයට අනුව කිරිපිටි මිල සඳුදා (09) සිට අඩු වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. කිලෝ ග්‍රෑම් එකක බරින් යුතු... Read more
පාන් වැඩි කිරීමේ තීරණය අත්හිටුවයිcolombotoday20 November 2019 by colombotoday20 November 20190 පාරිභෝගික කටයුතු අධිකාරිය කළ ඉල්ලීමකට අනුව පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට ගෙන තිබූ තීරණය තාවකාලිකව ඉවත් කරගත් බව බේකරි හිමියෝ සඳහන් කරති. රජයේ... Read more
ජනපතිවරණ උණුසුම අස්සේ ඩොලරය රු. 183ට නගී…colombotoday8 October 2019 by colombotoday8 October 20190 ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ඊයේ (7) ශ්‍රී ලංකා රුපියල් 183.07ක් ලෙස දැක්විණි. ... Read more