මෝටර් රක්ෂණ වන්දි නොගෙවා Allianz Insurance සමාගමෙන් පොල්ලක්colombotoday11 November 2020 by colombotoday11 November 20200 මෙහි ආසන්නතම සිදුවීම අලියාන්ස් රක්ෂණ සමාගමේ රක්ෂණය කර තිබූ මෝටර් රථයක් අනතුරකට ලක්වීමෙන් පසුව එහි රක්ෂණ වන්දිය නොගෙවීම නිසා උරණවූ පාරිභෝගිකයකු එම රක්ෂණ සමාගමේ රත්නපුර... Read more
සුදු සීනිවලට උපරිම සිල්ලර මිලක්colombotoday11 November 2020 by colombotoday11 November 20200 සුදු සීනි සඳහා රජය උපරිම සිල්ලර මිලක් පනවා තිබේ. ඒ අනුව, සුදු සීනි කිලෝ ග්‍රෑම් 1ක් (පැකට් කළ) රුපියල් 90.00කටද, පැකට් නොකළ සීනි කිලෝවක් රුපියල්... Read more
AIBT Campus නවතම ශාඛාව Degu Lanka පදනම සමඟ ඒකාබද්ධව හම්බන්තොට නගරයේදී විවෘත වේ.colombotoday9 November 2020 by colombotoday9 November 20200 ශ්‍රී ලංකාවේ නවතම සහ ප්‍රධාන පෙලේ උසස් අධ්‍යාපන ආයතනයක් වන Asian Institute of Business and Technology හෙවත් AIBT Campus දකුණු ලකේ මාතර පුරවරයෙන් ආරම්භවූ අතර... Read more
සීනිවලට අඩුකළ රුපියල් 49 වාසිය පාරිභෝගිකයාට නෑ | සමාගම් හතකට කෝටි 147ක ලාභයක්colombotoday8 November 2020 by colombotoday8 November 20200 රජය විසින් සීනි ආනයනය කිරීම සඳහා ලබා දුන් බදු සහනයේ වාසිය ජනතාවට ලබා නොදීම හේතුවෙන් සීනි ආනයනය කිරීම සඳහා බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දීමට අමාත්‍ය මණ්ඩල... Read more
ශ්‍රී ලංකාවේ ප්‍රථම LNG විදුලිබලාගාරයට කැබිනට් අනුමැතියcolombotoday5 November 2020 by colombotoday5 November 20200 ශ්‍රී ලංකාවේ පළමු LNG (ද්‍රවීකෘත ස්වාභාවික වායු) විදුලි බලාගාරය ඉදිකිරීම සඳහා විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට ජනාධිපතිතුමන් ඇතුළු කැබිනට් මණ්ඩල... Read more
කෘතිම කහ නිසා රට ලෙඩවීමේ අවදානමක්colombotoday2 November 2020 by colombotoday2 November 20200 මේ වන විට වෙළෙඳපොළේ පවතින උග්‍ර කහ හිඟය හේතුවෙන් හා පිරිසුදු කහකුඩු කිලෝ එකක් රුපියල් පන්දහසක් පමණ දක්වා ඉහළ ගොස් ඇති බැවින් වර්ණ ගැන්වූ කෘතිම... Read more
කටුනායක රොබෝ කැෆේ. ලංකාවේ ප්‍රථමවරට රොබෝ වේටර් සේවයක්!colombotoday1 November 2020 by colombotoday1 November 20200 සීදූව ලියනගේමුල්ල ප්‍රදේශයේ ජයලත් සිනමා ශාලාව පසු කර, කටුනායක දිශාවට පැමිණෙන විට ප්‍රධාන පාරට මුහුණලා පිහිටි කැෆේ රොබෝ ආපනශාලාව අලංකාර ලෙස නිමැවුණු පාරිභෝගිකයන්ගේ නෙත් සිත්... Read more
ඇමතිවරයෙකුගේ හෙංචයියෙක් සතුටු කිරීමට පොල් තෙල් වලට ෆාම් තෙල් කවලම් කිරීමේ ජාවාරම නැවතත්?colombotoday9 October 2020 by colombotoday9 October 20200 ඇමතිවරයෙකුගේ හෙංචයියෙක් සතුටු කිරීම සඳහා පොල් තෙල් වලට ෆාම් තෙල් කවලම් කිරීමේ ජාවාරම නැවතත් ආරම්භ කිරීමට සැරසෙන බවට පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිති... Read more
රන් බදු ඉවතටcolombotoday7 September 2020 by colombotoday7 September 20200 මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් උපයන ලාභය මත පනවා ඇති 14%ක ආදායම් බද්ද සහ 15% වූ රත්රණන් ආනයන බද්ද ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය... Read more
ඩොලර් මිලියන 400 ක මුදල් හුවමාරුවකට ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ ගිවිසුමක් අත්සන් කරයිcolombotoday4 August 2020 by colombotoday4 August 20200 COVID-19 වසංගතයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති විදේශ සංචිත ඉහළ නැංවීම සහ රටේ මූල්‍ය ස්ථායිතාව සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 400 ක මුදල්... Read more