ගිණුමේ මුදල් සොරාගෙන. දේපලත් වෙන්දේසි කරලා. | හැටන් නැෂනල් බැංකුවෙන් දැඩි අසාධාරණයක්
හැටන් නැෂනල් බැංකුව විසින් අධිකරණ නියෝගයක් තිබෙන බව පවසමින් බලහත් කාරයෙන් සිදුකල දේපලක් වෙන්දේසියක් පිලිබඳ පුවතක් කුණ්ඩසාලේ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. ප්‍රදේශයේ ජනතාව විසින් හැටන් නැෂනල්...