බේකරි නිෂ්පාදන මිල ඉහළට.colombotoday18 January 2021 by colombotoday18 January 20210 ආනයනික ෆාම් ඔයිල් සහ ආනයනික මාගරින් සඳහා පනවා ඇති බදු වැඩි කිරීම හේතුවෙන් සියලුම බේකරි නිෂ්පාදනවල මිල ඉදිරියේදී ඉහළ දැමීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා... Read more
සීනි බද්දේ වාසිය විල්මා සමාගමේ සජාඩ් මවුසාන්ට. | භාණ්ඩාගාරයට එන්න තිබ්බ කොටි 1000ක් අහිමි වෙලා.colombotoday17 January 2021 by colombotoday17 January 20210 රුපියල් 50ක සීනි බද්ද ඉවත් කිරීමේ වාසිය විල්මා සමාගමේ සජාඩ් මවුසාන්ට හිමිවී ඇති බවත් භාණ්ඩාගාරයට එන්න තිබ්බ රුපියල් කොටි දාහක් අහිමි වී ඇති බවත් ජනතා... Read more
ඩොලරය 196 දක්වා ඉහලටcolombotoday15 January 2021 by colombotoday15 January 20210 ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (15) නැවත වරක් 196 ඉක්මවා පහළ ගියේ ය. ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට... Read more
දකුණු ආසියාවේ විශාලතම ටයර් නිෂ්පාදන කම්හල හොරණින් ඇරඹෙයිcolombotoday14 January 2021 by colombotoday14 January 20210 දකුණු ආසියාවේ විශාලතම ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාව වන “ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් (පුද්ගලික) සමාගම” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (14) පස්වරුවේ විවෘත කෙරිණ. මෙම කර්මාන්ත ශාලාව... Read more
ගිණුමේ මුදල් සොරාගෙන. දේපලත් වෙන්දේසි කරලා. | හැටන් නැෂනල් බැංකුවෙන් දැඩි අසාධාරණයක්colombotoday14 January 2021 by colombotoday14 January 20210 හැටන් නැෂනල් බැංකුව විසින් අධිකරණ නියෝගයක් තිබෙන බව පවසමින් බලහත් කාරයෙන් සිදුකල දේපලක් වෙන්දේසියක් පිලිබඳ පුවතක් කුණ්ඩසාලේ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. ප්‍රදේශයේ ජනතාව විසින් හැටන් නැෂනල්... Read more
නව බද්ද නිසා බදු එකතුව නවතලා.. රජයේ ආදායම් රැස් කිරීමේ ක්‍රියාවලිය අර්බුදයක.colombotoday12 January 2021 by colombotoday12 January 20210 2021 අයවැයේ යෝජනා කර ඇති නව බදු ක්‍රමය හඳුන්වා දෙන තෙක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව භාණ්ඩ හා සේවා බදු එකතු කිරීම නවතා දමා ඇති බැවින් රජයේ... Read more
“රේස් බයි රේස්” තහනම් කරන යෝජනාව සම්මතයි. සුමතිපාල සහ බාලසුරිය පවුලට අයත් ව්‍යාපාර කපෝතියි.colombotoday11 January 2021 by colombotoday11 January 20210 මොරටුව මහ නගර සභා බල ප්‍රදේශයේ පවත්වාගෙන යන ‘රේස් බයි රේස්’ ඔට්ටු ඇල්ලීමේ සූදු පොලවල් නතර කිරීමට මොරටුව මහ නගර සභා විසින් යෝජනාවක් සම්මත කරගෙන... Read more
මාස දෙකක් තුළ ECT පර්යන්තයෙන් කෝටි 32ක ආදායමක්.colombotoday9 January 2021 by colombotoday9 January 20210 මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය (ECT) ස්ථාපිත කර වැඩ ආරම්භ කර ගෙවුණු මාස දෙක තුළ පමණක් එහි බහලුම් ගොඩ බෑම හා... Read more
හදිසි තත්ත්වයන්ට මුහුණ දීමට තවත් ප්‍රධාන වාණිජ නගරයක්colombotoday4 January 2021 by colombotoday4 January 20210 මිහින්තලය ප්‍රදේශයේ ආනයන හා අපනයනය කේන්ද්‍රකරගත් නව ආර්ථික මධ්‍යස්ථානයක් ඉදිකරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කොළඹ ප්‍රධාන ආර්ථික කේන්ද්‍රීය මර්මස්ථානය හදිසියේ... Read more
ද ෆිනෑන්ස් සමාගම කොටස් වෙළෙඳපොළෙන් ඉවතටcolombotoday1 January 2021 by colombotoday1 January 20210 පසුගිය වසරේ මැයි මාසයේ දී ගනුදෙනු අත්හිටුවන ලද ‘ද ෆිනෑන්ස් සමාගම’ වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ කොටස් වෙළෙඳපොළෙන්ද ඉවත් කර ඇත. 1987 අංක 36 දරන... Read more