ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව නිෂ්පාදිත නව ප්‍රිමියම් හයිබ්‍රිඩ් ගෑස් | ලිට්‍රෝ සමාගමේ නව්‍ය හා ආරක්ෂිත LPG විසඳුම.
වැඩිවන පාරිභෝගික ඉල්ලුම සපුරාලීම සඳහා ලිට්‍රෝ ගෑස් ලංකා අද්විතීය LPG විසඳුමක් හඳුන්වා දී තිබෙනවා. නව ප්‍රිමියම් හයිබ්‍රිඩ් ලීටර් 18 සිලින්ඩරය ගෝලීය විශේෂිකරනයන්ට අනුව නිර්මාණය කර...