දඹුල්ල ආර්ථිකයට ගොවින් විශාල පිරිසක් | එළවළු මිල 30%කි ඉහලටcolombotoday24 May 2021 by colombotoday24 May 20210 ආර්ථිකයට පැමිනේන ගොවින් වෙළදුන් ආරක්ෂිත ක්‍රම හැකිතාක් අනුගමනය කරන්න.. අද (24) ත් හෙට (25) ත් ආර්ථිකය විවෘතයි. ඉන්පසු විවෘත වන්නේ 27 සහ 28 දිනවලදීයි. හැකි... Read more
දුක අස්සේ Dialog තුප්පහි වැඩක. | සිග්නල් නැතිව ටොයිලට් එක උඩ උගන්වන හාමුදුරුවන්ගේ ගමට ඇවිත් ගම්මුන්ගෙන් 3000 ගානේ එකතු කරයි.colombotoday23 May 2021 by colombotoday23 May 20210 “සිග්නල් නෑ. වයි ෆයි එක ගහේ. | ටොයිලට් එක උඩ නැගලා දරුවන්ට උගන්වන හාමුදුරුවෝ” මැයෙන් Colombo Today පලකල පුවතින් පසුව Dialog ආයතනය නියෝජනය කරමින් Sadiq... Read more
කොළඹ කොටස් වෙළඳපොළෙන් විශේෂ නිවේදනයක්colombotoday21 May 2021 by colombotoday21 May 20210 මෙම මස 24, 25 සහ 28 යන දිනවලදී කොළඹ කොටස් හුවමාරුවෙහි සාමාන්‍ය ගනුදෙනු සුපුරුදු වෙළෙඳ කාලය තුළ දී එනම් පෙ.ව 11.00 සිට ප.ව. 2.30 දක්වා... Read more
කාබනික වගාව වසර 5ක් කරනවා. කුඹුරු අක්කරයක් වවන්න යන්නේ රු. 14400 යි. | ක්ෂේත්‍ර නිළධාරීණී කේ.සී.එම්.අනූෂා සංජීවනීcolombotoday18 May 2021 by colombotoday18 May 20210 කාබනික පොහොර සහ කාබනික වල් නාශක, කාබනික දියර පොහොර යොදා වගා කිරීමේදී කුඹුරු අක්කරයක් සදහා යන සම්පුර්ණ වියදම රුපියල් 14400යි. වසර පහක අත්දැකිම් සමග තමයි... Read more
ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව නිෂ්පාදිත නව ප්‍රිමියම් හයිබ්‍රිඩ් ගෑස් | ලිට්‍රෝ සමාගමේ නව්‍ය හා ආරක්ෂිත LPG විසඳුම.colombotoday13 May 2021 by colombotoday13 May 20210 වැඩිවන පාරිභෝගික ඉල්ලුම සපුරාලීම සඳහා ලිට්‍රෝ ගෑස් ලංකා අද්විතීය LPG විසඳුමක් හඳුන්වා දී තිබෙනවා. නව ප්‍රිමියම් හයිබ්‍රිඩ් ලීටර් 18 සිලින්ඩරය ගෝලීය විශේෂිකරනයන්ට අනුව නිර්මාණය කර... Read more
ඩොලරයක විකුණුම් මිල රු. 200.90යිcolombotoday21 April 2021 by colombotoday21 April 20210 ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (21) දින ඒක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 200.90 ක් ලෙසින් සටහන් වේ. නමුත් වෙළෙඳපොළෙහි... Read more
ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 201.28 දක්වා පහළටcolombotoday16 April 2021 by colombotoday16 April 20210 පසුගිය දිනවලට ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙයි. අද (16) දිනයේ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ... Read more
ක්ෂුද්‍ර මූල්‍ය ණය බරින් පෙළෙන්නන්ට තවත් ණයක් රජයෙන්colombotoday30 March 2021 by colombotoday30 March 20210 ක්ෂුද්‍ර මූල්‍ය ණය බරින් පෙළෙන්නන්ට එම ණය ගෙවා දැමීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් රුපියල් ලක්ෂයක ණය මුදලක් ලබාදීමට රජය පියවර ගෙන තිබේ. බොහෝ පිරිසක්... Read more
තම පාරිභෝගිකයෙකුට විරුද්ධව Allianz ඉන්ෂුවරන්ස් ගත් තහනම් නියෝගය අධිකරණය අත්හිටුවයි.colombotoday23 March 2021 by colombotoday23 March 20210 තම පාරිභෝගිකයෙකුට විරුද්ධව Allianz ඉන්ෂුවරන්ස් සමාගම විසින් ගත් තහනම් නියෝගයක් අත්හිටු වීමට ගාල්ල සිවිල් මහාධිකරණය ඊයේ (22) තීන්දු කර ඇත. රක්ෂණ වන්දි ලබාදීම ප්‍රතික්ෂේප කල... Read more
ඇමරිකානු MBA උපාධි ශිෂ්‍යත්ව වැඩසටහන ප්‍රථමවරට ශ්‍රී ලාංකික සිසුන්ටcolombotoday17 March 2021 by colombotoday17 March 20210 ශ්‍රී ලාංකාවෙි ඉතාම වෙිගයෙන් වර්ධනය වන නවතම උසස් අධ්‍යාපන ආයතනයක් වන Asian Business & Technology ( AIBT) Campus ආයතනය ඇමරිකා එක්සත් ජනපදයේ Chatham විශ්වවිද්‍යාලය සමග... Read more