ස්පුට්නික් V කොවිඩ් එන්නත මෙරටදී නිපදවීමට රුසියාවේ සහායcolombotoday11 June 2021 by colombotoday11 June 20210 රුසියාවේ විදේශ අමාත්‍ය සර්ගි ලැව්රොව් මහතා සමඟ ඉකුත් ජූනි 07 වනදා පැවැති දුරකථන සංවාදයක් අතරතුරදී රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V කොවිඩ් එන්නත ශ්‍රී ලංකාවේදී නිෂ්පාදනය කර... Read more
අන්තර්ජාල සේවා මන්දගාමියි. අයකරගත් මුදල් ආපසු දෙන්න. | පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය Dialog සමාගමට දන්වයි.colombotoday6 June 2021 by colombotoday6 June 20210 Dialog Axiata සමාගම විසින් පාරිභෝගිකයින්ට අලෙවි කර ඇති 4G සම්බන්ධතා සදහා වන වේගය ඉතාම මන්දගාමී වී ඇති අවස්ථාවක වෙළද දැන්වීම් මගින් තවරටත් පාරිභෝගිකයා නොමග යවමින්... Read more
නෙස්ලේ නිෂ්පාදන සෞඛ්‍ය පරීක්ෂණයකින් අසමත්colombotoday5 June 2021 by colombotoday5 June 20210 “සෞඛ්‍ය නිෂ්පාදන අන්ධ ලෙස විශ්වාස නොකරන්න සහ ඇසුරුම් මගින් ආහාර නිෂ්පාදන විනිශ්චය නොකරන්න.” යන මාතෘකාව යටතේ මැගී, කිට් කැට්, සහ නෙස්කැෆේ හි මව් සමාගම වන... Read more
අන්තර්ජාල වේගය මන්දගාමීයි. | පාරිභෝගිකයින්ගෙන් Dialog සමාගමට කුණු බැනුම්colombotoday2 June 2021 by colombotoday2 June 20210 අන්තර්ජාල වේගය මන්දගාමී වීම සම්බන්ධයෙන් Dialog සමාගමට එරෙහිව එම සමාගමේ පාරිභෝගිකයින්ගෙන් දැඩි විරෝධයක් එල්ල කරමින් තිබෙනවා. එම සමාගමට අයත් Dialog Axiata ෆේස්බුක් පිටුවට comments මගින්... Read more
ගමක මිනිස්සු හූරා කෑමට Dialog දැරූ උත්සාහය. | 3000 ක් ඉල්ලුවේ නෑ කියලා වොයිස් කට් එකකුත් ඉල්ලලා. | හාමුදුරුවෝ සියල්ල හෙළිකරති.colombotoday29 May 2021 by colombotoday29 May 20210 “දුක අස්සේ Dialog තුප්පහි වැඩක. | සිග්නල් නැතිව ටොයිලට් එක උඩ උගන්වන හාමුදුරුවන්ගේ ගමට ඇවිත් ගම්මුන්ගෙන් 3000 ගානේ එකතු කරයි.” යනුවෙන් පුවතක් මැයි 23 දින... Read more
දඹුල්ල ආර්ථිකයට ගොවින් විශාල පිරිසක් | එළවළු මිල 30%කි ඉහලටcolombotoday24 May 2021 by colombotoday24 May 20210 ආර්ථිකයට පැමිනේන ගොවින් වෙළදුන් ආරක්ෂිත ක්‍රම හැකිතාක් අනුගමනය කරන්න.. අද (24) ත් හෙට (25) ත් ආර්ථිකය විවෘතයි. ඉන්පසු විවෘත වන්නේ 27 සහ 28 දිනවලදීයි. හැකි... Read more
දුක අස්සේ Dialog තුප්පහි වැඩක. | සිග්නල් නැතිව ටොයිලට් එක උඩ උගන්වන හාමුදුරුවන්ගේ ගමට ඇවිත් ගම්මුන්ගෙන් 3000 ගානේ එකතු කරයි.colombotoday23 May 2021 by colombotoday23 May 20210 “සිග්නල් නෑ. වයි ෆයි එක ගහේ. | ටොයිලට් එක උඩ නැගලා දරුවන්ට උගන්වන හාමුදුරුවෝ” මැයෙන් Colombo Today පලකල පුවතින් පසුව Dialog ආයතනය නියෝජනය කරමින් Sadiq... Read more
කොළඹ කොටස් වෙළඳපොළෙන් විශේෂ නිවේදනයක්colombotoday21 May 2021 by colombotoday21 May 20210 මෙම මස 24, 25 සහ 28 යන දිනවලදී කොළඹ කොටස් හුවමාරුවෙහි සාමාන්‍ය ගනුදෙනු සුපුරුදු වෙළෙඳ කාලය තුළ දී එනම් පෙ.ව 11.00 සිට ප.ව. 2.30 දක්වා... Read more
කාබනික වගාව වසර 5ක් කරනවා. කුඹුරු අක්කරයක් වවන්න යන්නේ රු. 14400 යි. | ක්ෂේත්‍ර නිළධාරීණී කේ.සී.එම්.අනූෂා සංජීවනීcolombotoday18 May 2021 by colombotoday18 May 20210 කාබනික පොහොර සහ කාබනික වල් නාශක, කාබනික දියර පොහොර යොදා වගා කිරීමේදී කුඹුරු අක්කරයක් සදහා යන සම්පුර්ණ වියදම රුපියල් 14400යි. වසර පහක අත්දැකිම් සමග තමයි... Read more
ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව නිෂ්පාදිත නව ප්‍රිමියම් හයිබ්‍රිඩ් ගෑස් | ලිට්‍රෝ සමාගමේ නව්‍ය හා ආරක්ෂිත LPG විසඳුම.colombotoday13 May 2021 by colombotoday13 May 20210 වැඩිවන පාරිභෝගික ඉල්ලුම සපුරාලීම සඳහා ලිට්‍රෝ ගෑස් ලංකා අද්විතීය LPG විසඳුමක් හඳුන්වා දී තිබෙනවා. නව ප්‍රිමියම් හයිබ්‍රිඩ් ලීටර් 18 සිලින්ඩරය ගෝලීය විශේෂිකරනයන්ට අනුව නිර්මාණය කර... Read more