දෙමළ බෙදුම්වාදය මතවාදයෙන් පැරදවීම: ලිපි මාලා අංක 1colombotoday17 January 2020 by colombotoday17 January 20200 පෙරවදන රට බෙදන ලෙස දෙමළ [නායකයින්] කරණ නහයෙන් ඇඬීම අත්හරින්නේ නම්, සිංහල-දෙමළ ජන කොටස් දෙකට තමන්ගේ ප්‍රශ්ණ විසඳා ගැනීමටත්, සහයෝගයෙන් හා ගෞරවාන්විතව තවදුරටත් ජීවත්වීමටත් හැකිවන්නේය.... Read more
ශ්‍රී ලාංකීය අභිමානය ලෝකයට අරන් ජිනීවා යන VEGA !colombotoday15 January 2020 by colombotoday15 January 20200 ඈත අතීතයේ සිටම ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස හදුන්වන කලෙකදී සිංහ දේශය ලෙසද හැදින්වූ ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාව ලොව පුරා ප්‍රසිද්ධත්වයක් උසුලන්නේ මනරම්... Read more
ඉරානයම කම්පා කළ නොම්මර එකේ ප්‍රහාරකයා – MQ-9 Reapercolombotoday14 January 2020 by colombotoday14 January 20200 පසුගියදා බැග්ඩෑඩ් ගුවන්තොටුපොළට එල්ල වූ අමෙරිකානු ගුවන් ප්‍රහාරයෙන් ඉරාන හමුදා නායක ජෙනරාල් කාසෙම් සුලෙයිමානි ජීවිතක්ෂයට පත්වූයේය. කෙසේ වෙතත් ඔහුගේ ඝාතනයට ශෝකය පළකිරීමට ජනතාව ලක්ෂගණින් බැග්ඩෑඩ්... Read more
ලුසියානා හි ප්‍රසිද්ධ හොල්මන් නිවසේ කථාව !colombotoday14 January 2020 by colombotoday14 January 20200 ඇමෙරිකාවේ නැෂනල් ජියෝග්රැෆික් ආයතනයේ පර්යේෂණ කණ්ඩායමකට ලුයිසියානා ප්‍රාන්තයේ අත්හැර දැමුණු දැවැන්ත නිවසක් පිළිබඳව අසන්නට ලැබුණේ 1995 වසරේදීය. නැෂනල් ජියෝග්රැෆික් පර්යේෂණ කණ්ඩායමට මෙම සුවිසල් නිවස ගැන... Read more
මිසදුටු පවිටුන් නොදුටු යශෝදරා !colombotoday14 January 2020 by colombotoday14 January 20200 රංජන් රාමනායක කියන්නේ නූගත්කමටත් එහාගිය මොනතරම් කාලකන්ණි පාදඩයෙක් ද යන්න සමාජ ජාල අවකාශවල විසිරෙන හඬපට ඔස්සේ හදුනාගත හැකියි. නිළියක විසින් අයියා ඉන්න තැන කොතැනදැයි අසන... Read more
ජාතික ගීයේ නිර්මාතෘ ආනන්ද සමරකෝන් මහතාගේ ජන්මදිනය අදයිcolombotoday13 January 2020 by colombotoday13 January 20200 ශ්‍රී ලාංකිකයෙකු වන ආනන්ද සමරකෝන් මහතා (1911–1962) දක්ශ රචකයෙකු මෙන්ම සංගීතඥයෙකුවේ. ශ්‍රී ලංකා ජාතික ගීයවන “ශ්‍රී ලංකා මාතා” නිර්මාණය සිදුකරන ලැබුවේ මෙතුමන් විසිනි.සමරකෝන් මහතා එගොඩහගේ... Read more
හිසට බර උකුණු උවදුරcolombotoday13 January 2020 by colombotoday13 January 20200 හිසේ උකුණන් හටගන්නේ හිසට හිස ස්පර්ශයෙනි. එක් හිසකින් තවත් හිසකට තත්පර 30 කින් පමණ උකුණන්ට මාරුවිය හැකිය. කලාතුරකින් තොප්පි, පනා, කොට්ට හුවමාරු කර ගැනීම මගින්ද... Read more
කාදිනල්තුමා – පැණිවරකා ගහට හෙණ වැදීම – 2019 ජයගත් භික්ෂූ භූමිකාව – බෞද්ධ ඔබ කියවිය යුතුම ලිපියක්colombotoday13 December 2019 by colombotoday13 December 20190 “God, grant me the serenity to accept the things I cannot change, Courage to change the things I can, And wisdom to know the difference.... Read more
අල්ලාගත් රටවල් බෙදා විනාශකල සුද්දා දැන් කියන්නේ ලංකාව රටවල් දෙකකට බෙදිය යුතුයි කියාය.colombotoday12 December 2019 by colombotoday12 December 20190 සුද්දාට වැරදුන කොමාව හා සරදියෙල්ගේ තිත මිස්ටර් කෝබින්ලේබර් පක්ෂයේ නායක දෙමළ ජනයා සමූල ඝාතනය කිරීමේලා ලංකාවේ රාජ්‍යය හා සිංහල ජනයා ක්‍රියාකරනවා යයි ඔබ හා ඔබේ... Read more
සිංහල චන්දයෙන් දෙමළ ඊළමක් ලබාගැනීම!colombotoday2 December 2019 by colombotoday2 December 20190 උතුරේ දෙමළ ජනයා චන්දය දුන්නේ සිංහල බෞද්ධ සජිත්ට යයි කියන කටින්ම, සිංහල බෞද්ධ චන්ද වලින් පමණක් ගෝඨාභය දිනීම අශුභ කරුණක් යයි සුමන්තිරන් ප්‍රකාශ කිරීම යහපාලන... Read more