අද වනවිට තරුණ පරපුර ආගම ධර්මයෙන් ඈත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයිcolombotoday12 May 2018 by colombotoday12 May 20180 පූජ්‍යපාද කුඹුරුගමුවේ වජිර හිමියන්ගේ ඇසුර නිසාවෙන් තමන් බෞද්ධයකු වේ දැයි සිතුණ බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා පවසා තිබෙනවා. වසර 20 කට පමණ පෙර දැන... Read more
20 ඕනේ කාටද ?colombotoday6 May 2018 by colombotoday6 May 20180 මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ මහත් කතාබහට ලක්ව ඇති උණුසුම් මාතෘකාවක් ලෙස 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හැදින්විය හැකිය. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සදහා සංශෝධන 19ක් පමණ... Read more
පුරාවිද්‍යා බලධාරීන්ගේ නොසැළකිල්ල නිසා දැයට අහිමිවන වසම්මලේ චිත්‍ර ලෙන් සංකීර්ණය (Photo)colombotoday17 April 2018 by colombotoday17 April 20180 ජාතියට සම්පතක් බදු වූ මිහින්තලා කදු පන්තියේ වසම්මලේ කන්ද ආශ්‍රිතව අති පෞරාණික වටිනාකමින් සමන්විත වසම්මලේ ලෙන් චිත්‍ර විනාශවෙමින් පවති. මිහින්තලේ සිට රඹෑව ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර්... Read more
බුදුරදුන්ගේ දෙවන ලංකාගමනය සිදුවූ නාගදීපයcolombotoday31 March 2018 by colombotoday31 March 20180 තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ දෙවන ලංකා ගමනින් අති පාරිශුද්ධත්වයට පත්වූ නාගදීපය ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පිහිටි බෞද්ධයින්ගේ උතුම්ම ස්ථානයයි. යාපනය නගරයෙන් කිලෝමීටර් 32ක් පමණ... Read more
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල වලින් මාධ්‍ය කරුවන් ‘මිනී මරනවා !’ – මහාචාර්ය සාලිය කුලරත්නcolombotoday30 March 2018 by colombotoday30 March 20180 ඊයේ (28) රූපවාහිනී චැනලයක ප්‍රවෘත්ති ප්‍රකාශයක් අහම්බෙන් මගේ නෙත ගැටිණ. එහිදී එම නිවේදකයා කී වදනකින් මගේ ක්‍ෂණික අවධානය ඒ දෙසට යොමු විය. ඔහු කීවේ; ‘එදින... Read more
මේ රට පාලනය කළ යුතු විදිහ මම දන්නවා… ඇමරිකානු පුරවැසිකමත් අතහැර 2020ට ගෝඨාභය සූදානම්colombotoday13 March 2018 by colombotoday13 March 20180 හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සති අන්ත ප්‍රධාන පුවත්පතක් සමග කරන ලද සාකච්චාවක් පහතින් දැක්වෙයි. කොහොමද මේ දවස්වල කේන්දරේ. රාජයෝග එහෙම තියෙනවද? එහෙම නෑ... Read more
තෙල්දෙණියේ මුස්ලිම් ගමක් රැකගත් ලොකු හාමුදුරුවන්ගේ මෙහෙයුම…colombotoday12 March 2018 by colombotoday12 March 20180 “අනේ අපේ හාමුදුරුවනේ අපිව බේරගන්න අපේ මේ දරුවෝ එක්ක අපිට දුවන්න බෑ. හැංගෙන්න තැනක් නෑ. කියමින් ගොමගොඩ ගමේ පදිංචි මුස්ලිම් මිනිස්සු ඔවුන් ගේ දරු පැටව්... Read more
ඔලිම්පික් යන වැදි පරපුරේ පුංචි බණ්ඩා, රටවල් 60ක ක්‍රීඩකයන් 600ක් පරදා පෙරටම…colombotoday5 March 2018 by colombotoday5 March 20180 ඌරුවරිගේ මල් කහවල රත්නායකට හෙන්නානිගල මහවැලි ඉඩම් ලැබුණේ කලකට පෙරය. අලුතින් ලද ඉඩමට කැමැති වුණත් නැතත් මල් කහවල රත්නායකට එහි පදිංචි වීමට සිදුවූයේ ඔහු එතරම්... Read more
“දේශීයත්වය අමතක කරල, පිටරටවල් පස්සෙ යනවා” – ඉන්දීය මහාචාර්යවරයෙක් අපි ගැන කියන කතාව මෙන්නcolombotoday24 February 2018 by colombotoday24 February 20180 ශ්‍රී ලංකාව කුඩා වුවාට සෑම අතින්ම පෝෂණය වු රටක්. ස්වාභාවිකව නිිිර්මාණ වු දිය ඇලි මල්වතු ගංගා ඇළ දොළ අපුරු සුන්දරත්වයක් දක්වනවා. එ්ත් කියන්න කනගාටුයි. ලංකාවේ... Read more
රට කළඹන නව රැල්ලක් ! අපේ නායකයා ගෝඨා.. 2019 ජනපතිවරණය දිනනවා නිසැකයි – විමල් කියන කතාව මෙන්නcolombotoday24 February 2018 by colombotoday24 February 20180 මේ ලබපු මැතිවරණ ජයග්‍රහණය ඇත්තටම ආණ්ඩු විරෝධයක් ද එහෙමත් නැතිනම් මහින්ද රාජපක්ෂට ආපු රැල්ලක්ද? මේක මහින්ද රාජපක්ෂ කියන සුවිශේෂී රාජ්‍ය නායකයා කෙරෙහි අසීමිත විශ්වාසය හා... Read more