මඩු වලිගය ගත යුත්තේ පරිසරය විනාශ කරන උන්ටයcolombotoday21 March 2019 by colombotoday21 March 20190 1854 දී ඇමෙරිකානු ජනාධිපතිවරයාව සිටියේ ෆ්රෑන්ක්ලීන් පියර්ය. මේ කාලයේ යුරෝපීයන්ගෙන් ස්වදේශික ඇමෙරිකානුවන්ට මහත් හිරිහැර අත්විය. මෙම තත්ත්වය පාලනය කිරීමට පියර් ජනාධිපතිවරයා පියවර ගත්තේය. ස්වදේශික රතු... Read more
මන්නාරමේ පරණ කනත්තක් සමූහ මිනීවළක් කළ සොහොන් පල්ලන්ගේ කුමන්ත්‍රණයcolombotoday2 March 2019 by colombotoday2 March 20190 ජිනීවා සමුවට ගෙන යන අලුත්ම මාතෘකාව වී ඇත්තේ මන්නාරම සමූහ මිනීවළය. කනත්තක් වූ මෙයට සමූහ මිනීවළ යැයි අර්ථකථනය දුන්නේත් ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා නඟන්නට... Read more
මහකනදරා වැව් ජලය හොර පාරෙන් උතුරට…colombotoday23 February 2019 by colombotoday23 February 20190 රන්දිය දහර හෙවත් කණක ධාරාව මහසෙන් රජ්ජුරුවො නිර්මාණය කරන්නෙ ප්‍රදේශයේ භූගත ජල මට්ටම ඉහලින් තබා ගැනීමටත් රටට බත සපයන ගොවියන්ගෙ කෙත් සරුකිරීමත් අරමුණු කරගෙනය. ඒ... Read more
තවමත් කිරිපිටි බොන හරකුන්ගේ දැනගැනීම පිණිස – රට කිරිපිටි අර්බුදයේ අගමුල සරලව සැකෙවින්colombotoday23 February 2019 by colombotoday23 February 20190 1. කිරි අත්‍යවශ්‍ය ආහාරයක්ද කිරි යනු ක්ෂීරපායී සතුන්ට ළදරු වියේදී තම පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා සැකසී ඇති ආහාරයකි. වැඩිහිටි වියේදීත් කිරි බොන සහ අනෙක්... Read more
වැලන්ටයින් සහ ඤාණසාර හාමුදුරුවෝ..!colombotoday14 February 2019 by colombotoday14 February 20190 ඒ 2003 වසරේ දෙසැම්බර් මාසයේ එක්තරා දිනයකි. රාජගිරිය නගරයට නුදුරින් ගලා බසින ඇලක් සමීපව හරිහමන් සංඝාවාසයක්වත් නොතිබුණු එක් කුඩා පන්සලක ඇති මඩුවක සාකච්ඡාවක යෙදිමින් සිටියේ... Read more
ජාත්‍යන්තර ගුවන් විදුලි සේවයක ප්‍රවෘත්ති කියන ලොව ප්‍රථම භික්ෂුව – කොඩිකාරගොඩ සුනීත හාමුදුරුවෝcolombotoday5 February 2019 by colombotoday5 February 20190 ජාත්‍යන්තර ගුවන් විදුලි සේවයක ප්‍රවෘත්ති කියන හාමුදුරුවෝ ඒ කියන්නේ ලොව ප්‍රථම ප්‍රවෘත්ති කියන සහ කාලීන වැඩසටහන් ඉදිරිපත් කරන වෘත්තීය නිවේදක භික්ෂූන් වහන්සේ වැඩ වාසය කරන්නේ... Read more
2002 අලි කොටි ගිවිසුම සහ 2019 ව්‍යවස්ථා මර උගුල ඇසුරෙන් ජවිපෙ ඩීල්වාදය තේරුම් ගනිමු.colombotoday19 January 2019 by colombotoday19 January 20190 2001 වසර අග භාගයේදී එජාපය සහ කොටි සංවිධානය අතර ඇති වන්නට යන හොර ගිවිසුමක් ගැන මුලින්ම රටට හෙළි කළේ ජනතා විමුක්ති පෙරමුණය. එපමණක් නොවේ. එම... Read more
කලු මාධ්‍ය, සුදු මහත්තුරු සහ රනිල්ගේ මැජික් අරිෂ්ඨයcolombotoday12 January 2019 by colombotoday12 January 20190 කළු මාධ්‍ය සුදු කරදීම සඳහා ඊයේ මාධ්‍ය ආයතන වෙත කඩා වැදුණු සුදෝ සුදු මහත්වරුන්ට හා මහත්මීන්ට බොහෝ දෙනා දොස් නගති. එහෙත් මට නම් මෙය පෙනෙන්නේ... Read more
ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය සහ ශිෂ්ටත්වය අමතක වුණු සිංගප්පුරු ගිවිසුමcolombotoday18 December 2018 by colombotoday18 December 20180 අද ශ්‍රී ලංකාව ඇත්තේ සංක්‍රාන්ති සමයකය. සංක්‍රාන්ති සමයක් යනු එක් යුගයක් මිය ගොස් අලුත් යුගයක් ඉපදීම සඳහා වෙර දරන මොහොතක පවතින පරිවර්තනීය කාලයයි. යුගයක් යනු... Read more
කුලහීනයකුට වතුර උගුරක් නොදෙන තවමත් ඉවරයක් නැති යාපනයේ කුල යුද්ධයcolombotoday15 December 2018 by colombotoday15 December 20180 යාපනය ශික්ෂණ රෝහලේදී ලේ ලබාදිය යුතු රෝගීන් විශාල ප්‍රමාණයක් ලේ ලබා ගැනීම ප්‍රතික්ෂේප කොට සිටියේ මීට වසර ගණනාවකට ඉහතදීය. මේ පිළිබඳව දෙමළ ජනමාධ්‍ය මඟින් සිදුකළ... Read more