World

BRAKING – ජිහාඩ් ත්‍රස්තයන් මාලී සුපිරි හෝටලයකට පැන “දෙවියන් ශ්‍රේෂ්ඨයි” කියමින් 170ක් ප්‍රාණ ඇපයට ගනිති.

මාලී රාජ්‍යයේ බමාකෝ අගනුවර හෝටලයකට කඩා වැදුණු ජාහාඩ් ත්‍රස්තයන් දෙදෙනෙකු එහි සිටි 170ක් පමණ දෙනා ප්‍රාණ ඇපයට ගනී. ඒ අනුව ආගන්තුකයින් 140ක සහ කාර්ය මණ්ඩලය 40කගේ ජීවිත අනතුරට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මාලී පොලීසිය මේ වන විටත් එම හෝටලය වටලා ඇති අතර තුවක්කු කරුවන් වෙඩි තබමින් සිටින බව වාර්තා වේ.

කුවක්කු කරුවන් දෙදෙනා වෙඩි තබමින් “අල්ලාහ් අක්බර්, අල්ලාහ් අක්බර්” යැයි අරාබි භාෂාවෙන් කෑ ගසමින් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

දිස්ත්‍රික්ක රැසකට දැනුනු නේපාලයේ භූ කම්පන දෙකක්

Admin

යුරෝපයේ අනාගතය අමෙරිකානු මැතිවරණය මත රඳා පැවතිය නොහැක – එමානුවෙල් මැක්‍රොන්

Admin

රුසියානු බොරතෙල් මිලට සීමා පනවන්න ජී7න් සාකච්ඡා

Admin

කොරෝනා කොරෝනා මුසුවෙයි | වියට්නාමයෙන් තවත් නව කොරෝනාවක්

colombotoday

මෙක්සිකෝවේ කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාව 30000 ඉක්මවයි

colombotoday

ටයිටන් පිපිරීම ගැන අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය විශේෂ විමර්ශනයක් අරඹයි

Admin