Colombo Today Local News

ලබන මස මැදදී සංචාරකයන්ට මුළු රටම විවෘත කිරීමේ සැලසුමක්

හෝටල්වලට පලතුරු සැපයූ ගොවියාගේ සිට නරඹන්නන් පැමිණෙන ස්ථානවල ජංගම ව්‍යාපාර කටයුතු කරන සියලු දෙනාටම මුදල් බෙදී යන ආකාරයට ලබන මස මැද සිට විදේශ සංචාරකයින්ට රට පුරා ගමන් කළ හැකි වැඩපිළිවෙළක් සැකසීමේ සැලසුමක් මේ වනවිටත් සකස් කර ඇති බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ පැවසීය.

Related posts

විදෙස්ගතව සිටි තවත් ලාංකිකයින් 511 දෙනෙකු අද දිවයිනට

colombotoday

මහින්ද ඝාතනයට ආ කොටියාට සමිතා නවාතැන් දීලා.. ජොන්ස්ටන්ගේ කුප්‍රකට කොටි නැටුම නැවතත් කරළියට !

colombotoday

2022 දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට රු.බිලියන 6.3ක ලාභයක්

Admin

මහින්දගේ විජේරාම නිවස ගැන බරපතල අනාවරණයක්!

Admin

නිරෝධායන නීති උල්ලංඝනය කළ 41ක් අත්අඩංගුවට

colombotoday

අස්වනු ලැබෙන තෙක් සත්ව ආහාර වලට සහල් නොදෙන්න – කෘෂිකර්ම ඇමති දැනුම් දෙයි

Admin