Colombo Today Local News

බැසිල් රාජපක්ෂ ගේ නම මැතිවරණ කොමිසමට නම් කර යවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුරප්පාඩු වී තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට බැසිල් රාජපක්ෂ මහතා නම්කරන බව එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා අද පස්වරුවේ මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබේ.

බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රිවරයකු ලෙස පත්කරන්නැයි එම පක්ෂයේ මහ ලේකම්වරයා ලිඛිත දැනුම්දීමක් කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය.

මේ අතර බැසිල් රාජපක්ෂ මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රිවරයකු ලෙස පත් කිරීම් අති විශේෂ ගැසට් නිවේදනය හෙට (7) නිකුත් කරන බව ද ඔහු කීය.

Related posts

ඇමතිලා බේරිලා ජනතාව බිල්ලට දුන්නා – සර්වාගමික නායකයන්ගෙන් ප්‍රබල චෝදනාවක්…

colombotoday

අඛණ්ඩව 6 වන දිනටත් ගැස් නෑ

colombotoday

පොලිස්පති පූජිත, නව අගමැති මහින්දව හමුවෙයි…

colombotoday

ඉස්ලාමීය අන්තවාදය එරෙහිව හින්දු එකමුතුව විරෝධතාවක – අන්තවාදයට එරෙහිව එකතුවන්න රටට හිතැති සැමගෙන් ඉල්ලයි.

colombotoday

මහබැංකු අධිපති බැදුම්කර කොමිසමට සාක්ෂි දෙයි.. හෙටත් කැදවයි

colombotoday

ශ්‍රී ලාංකික පර්යේෂිකාවක් අධි තාක්ෂණියෙන් යුතු ත්‍රිත්ව ලෝහ වෙඩි නොවදින නව ඇඳුමක් නිර්මාණය කරයි.

colombotoday