World පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වෙඩි තබයිAdmin3 November 20223 November 2022 by Admin3 November 20223 November 20220 පාකිස්තානයේ රැළියක් අතරතුර සිදුවූ වෙඩිතැබීමකින් ඉම්රාන් ඛාන් තුවාල ලබා තිබේ. මේ පිළිබද වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න…... Read more
Colombo Today Local News ඩයනාගේ පෙත්සමට දින දෙයිAdmin3 November 20223 November 2022 by Admin3 November 20223 November 20220 තමන් සමගි ජන බලවේගයෙන් නෙරපා හැරීමට ගෙන ඇති තීරණය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ගොනුකර ඇති පෙත්සම... Read more
Colombo Today Local News ඩොලර් නැතිව බොරතෙල් නැවක් දින 44ක් මුහුදේ.. ප්‍රමාද ගාස්තුව ඩොලර් ලක්‍ෂ 66ක්Admin3 November 20223 November 2022 by Admin3 November 20223 November 20220 ඩොලර් කෝටි 7 ක් ගෙවීමට නොමැති වීමෙන් දින 44 ක පමණ කාලයක් බොරතෙල් මෙටි්‍රක්ටොන් 99,000 ක් සහිත නෞකාවක් කොළඹ වරායට ආසන්න මුහුදේ නැංගුරම්ලා තිබෙන බවත්... Read more
Colombo Today Local News තිලිණි ප්‍රියමාලි බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයට හමුවටAdmin3 November 20223 November 2022 by Admin3 November 20223 November 20220 තිලිණි ප්‍රියමාලි බන්ධනාගාර තුල නීති විරෝධි තහනම් ද්‍රව්‍යයක් වන ජංගම දුරකථනයක් සැකකාරිය සන්තකයේ තබා ගැනීම සම්බන්ධ චෝදනාව බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයට හමුවට අද (03)දින ඉදිරිපත් කර... Read more
Colombo Today Local News අනුරාධපුර අභිනව අටමස්ථානාධිපති ලෙස අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමියෝ පත් කෙරෙතිAdmin3 November 20223 November 2022 by Admin3 November 20223 November 20220 අනුරාධපුර අභිනව අටමස්ථානාධිපති ලෙස ස්වර්ණමාලී චෛත්‍යාරාමාධිකාරී නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් නොවැ. 11 වන දා වැඩ භාර ගැනීමට නියමිත ය. ඒ අනුව,... Read more
Colombo Today Local News වත්මන් රජයට ඉදිරි මැතිවරණයකදී සියයට 20කවත් ඡන්ද නෑ. | ජන වරමක් නැති රජයක් සමඟ ගනුදෙනු කිරීමට IMF සූදානම් නැහැAdmin3 November 20223 November 2022 by Admin3 November 20223 November 20220 වත්මන් රජය නියෝජනය කරන කණ්ඩායමට ඉදිරි මැතිවරණයකදී සියයට 20කවත් ජනතා සහයෝගයක් නොලැබෙන බව නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.... Read more
Colombo Today Local News හරීන් ඇමති ධුරයෙන් ඉවත් වෙයිAdmin3 November 20223 November 2022 by Admin3 November 20223 November 20220 සංචාරක සහ ඉඩම් අමාත්‍යධුරයෙන් ඉල්ලා අස් වී කරූ ජයසූරිය මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික ව්‍යාපාරයට එක්වීමට සූදානම් බව හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.... Read more
Colombo Today Local News මේ සතියේ ඉන්ධන මිල සංශෝධනයක් නැහැAdmin3 November 20223 November 2022 by Admin3 November 20223 November 20220 මෙම සතියේදී ඉන්ධන මිල සංශෝධනයක් සිදු නොවන බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් සටහනක් තබමින් සඳහන් කර තිබේ. මිල අඩුවීමක් අපේක්ෂාවෙන් අලෙවි... Read more
Colombo Today Local News අසූර් එයාර් ගුවන් සමාගම ශ්‍රී ලංකාව වෙත යළි ගුවන් ගමන් අරඹයිAdmin3 November 20223 November 2022 by Admin3 November 20223 November 20220 රුසියාවේ විශාලතම පෞද්ගලික ගුවන් සේවය වන අසූර් එයාර් ගුවන් සමාගම ශ්‍රී ලංකාව වෙත යළි ගුවන් ගමන් ආරම්භ කර තිබේ. මගීන් 335 දෙනෙකු රැගත් අසූර් එයාර්... Read more
Colombo Today Local News නිවසක් තුළ අභිරහස් ලෙස මියගිය කාන්තා මළ සිරුරක් – සැමියා අතුරුදන්Admin3 November 20223 November 2022 by Admin3 November 20223 November 20220 වැලිගම, වැලිහිඳ ප්‍රදේශයේ නිවසක් තුළ තිබී අභිරහස් ලෙස මියගිය කාන්තාවකගේ මළ සිරුරක් හමුවී තිබේ. පොලිසිය පැවසුවේ, 29 හැවිරිදි දෙදරු මවක් මෙලෙස මිය ගොස් ඇති බවයි.... Read more