ධනුෂ්කට ඇප ඉල්ලා නිව් සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණයට යළිත් ඇප අයදුම්පතක්..
ඔස්ට්‍රේලියාවේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් නිව් සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණයට යලිත් ඇප අයැදුම්පතක් ඉදිරිපත් කර තිබේ. ලබන 8 වැනිදා...