Colombo Today Local News දේශගුණික සෞභාග්‍ය සැලැස්ම ට බ්‍රිතාන්‍ය සහයAdmin8 December 20228 December 2022 by Admin8 December 20228 December 20220 ශ්‍රී ලංකාව ගෙන එන “දේශගුණික සෞභාග්‍ය සැලැස්ම” ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂණික හා ප්‍රායෝගික සහාය ලබාදීමට මහා බ්‍රිතාන්‍ය කැමැත්ත පළ කර තිබේ. ශ්‍රී ලංකාව දේශගුණ විපර්යාස... Read more
Colombo Today Local News කැසිනෝ ව්‍යාපාර නියාමන පනත දැඩි කොන්දේසි මත සම්මත කරයිAdmin8 December 20228 December 2022 by Admin8 December 20228 December 20220 කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත දැඩි කොන්දේසි මත සම්මත කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා අද (08)දින පාර්ලිමේන්තුවේ දී මේ ගැන අදහස් දක්වමින් මේ... Read more
Colombo Today Local News මාලිගාවත්තේ මනුෂ්‍ය ඝාතනයකට සැකපිට 6ක් අත්අඩංගුවේAdmin8 December 20228 December 2022 by Admin8 December 20228 December 20220 මාළිගාවත්ත, ජයන්ත වීරසේකර මාවත ප්‍රදේශයේදී යකඩ බටයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර අවුරුදු 34ක... Read more
Colombo Today Local News උදලු පහරින් 74 හැවිරිදි මවක් මරුටAdmin8 December 20228 December 2022 by Admin8 December 20228 December 20220 තලංගම ප්‍රදේශයේ ඉඩම් ආරවුලක් හේතුවෙන් 74 හැවිරිදි කාන්තාවකට උදැල්ලකින් පහර දී ඝාතනය කර ඇතැයි තලංගම පොලිසිය පවසයි. මියගිය කාන්තාව සිය ඥාති දියණියක සමඟ ඇති කරගත්... Read more
Colombo Today Local News Lanka Change Makers ශ්‍රී ලංකාවේ සයිබර් නීතිය වෙනස් කරයිද?Admin8 December 20228 December 2022 by Admin8 December 20228 December 20220 Lanka Change Makers සමූහය මේ වන විට සයිබර් අවකාශයේ ශ්‍රී ලාංකීය පුරවැසියන් මුහුණ දෙන ප්‍රධානතම ගැටළුවක් වන Cyber Haressment , Cyber Bulling සහ illegal Online... Read more
Colombo Today Local News බෙංගාල බොක්කේ පැවති පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයිAdmin8 December 20228 December 2022 by Admin8 December 20228 December 20220 ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති අතර, ‘මෑන් ඩුවෝස්’ නම් එම සුළි කුණාටුව හෙට (9)දිනය වනවිට... Read more
Colombo Today Local News අයවැය තුන්වැනිවර කියවීමේ තීරණාත්මක අවසන් ඡන්ද විමසීම අදAdmin8 December 20228 December 2022 by Admin8 December 20228 December 20220 2023 අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ තීරණාත්මක අවසන් ඡන්ද විමසීම හෙවත් අයවැය තෙවැනි වර කියවීමේ ඡන්දය අද (08)දින පැවැත්වේ. ඒ, රාත්‍රී 7.00 ට පාර්ලිමේන්තුවේදීයි. අදත්... Read more
Colombo Today Local News ඇමති කංචන විදුලි කපන බවට බිය පතුරුවා ගාස්තු ඉහළ දැමීමේ සූදානමක – විදුලි සේවක බෝනස් නවතීAdmin7 December 20227 December 2022 by Admin7 December 20227 December 20220 විදුලිබල මණ්ඩලය පාඩු ලැබීම හේතුවෙන් මෙම වසරේ කිසිඳු පාර්ශවයකට පාරිතෝෂිත ගෙවිය නොහැකි බව ලිපියකින් දැනුම් දී ඇති බවත් පාඩු ලබන ආයතනවල සේවකයන්ට බෝනස් ගෙවිය නොහැකි... Read more
Colombo Today Local News බූස්සේ රැඳවියන් ළඟ ඡංගම දුරකතනAdmin7 December 20227 December 2022 by Admin7 December 20227 December 20220 දරුණු ගණයේ අපරාධකරුවන් රඳවා සිටින අධි ආරක්ෂිත බුස්ස බන්ධනාගාරයේ සඟවා තිබු ජංගම දුර කතන පහක් චාජර් පහක් සහ සිම්කාඩ් පහක් සොයාගත් බව බන්ධනාගාරය පවසයි. බන්ධනාගාර... Read more
Colombo Today Local News වන ජීවී දෙපාර්තමේන්තුවට වාර්තාගත ආදායමක්Admin7 December 20227 December 2022 by Admin7 December 20227 December 20220 නොවැම්බර් මස 30 වන දා සහ දෙසැම්බර් මස 5 වන දා අධිසුඛෝපභෝගී සංචාරක නෞකා දෙකෙන් මෙරටට පැමිණි සංචාරකයින් පිරිස හේතුවෙන් වන ජීවී දෙපාර්තමේන්තුවට වාර්තාගත ආදායමක්... Read more