Colombo Today Local News ලංගමට නව සභාපතිවරයෙක්Admin9 December 20229 December 2022 by Admin9 December 20229 December 20220 ලංගම නව සභාපතිවරයා ලෙස S.M.D.L.K.D. අල්විස් මහතා පත්කර ඇත. ඊට අදාළ පත්වීමේ ලිපිය ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ලබා දී තිබේ. අල්විස් මහතා... Read more
Colombo Today Local News සහල් ආනයනය වහාම අත්හිටුවන්න ජනපතිගෙන් උපදෙස්Admin9 December 20229 December 2022 by Admin9 December 20229 December 20220 මෙරටට සහල් ආනයනය කිරීම වහාම අත්හිටුවන ලෙස දන්වා ගැසට් පත්‍රයක් නිකුත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී තිබේ. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා... Read more
Colombo Today Local News විසර්ජන පනතට කතානායක අත්සන් තබයිAdmin9 December 20229 December 2022 by Admin9 December 20229 December 20220 කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසර්ජන පනතට අත්සන් කර තිබේ. නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වූ අතර එහිදී නියෝජ්‍ය කතානායකවරයා සඳහන් කළේ, කතානායක... Read more
Colombo Today Local News පුංචි ඡන්දයට රු. බිලියන 10ක වැය ඇස්තමේන්තුවට අනුමැතියAdmin9 December 20229 December 2022 by Admin9 December 20229 December 20220 පලාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් බිලියන 10ක් වැයවනු ඇතැයි අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසම පවසයි. එහි කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කරන්නේ,... Read more
Colombo Today Local News ප්‍රංශයට යවනවැයි කියා මුදල් ගැරූ රැකියා නියෝජිත ආයතනයක හිමිකරුවකු අත්අඩංගුවටAdmin9 December 20229 December 2022 by Admin9 December 20229 December 20220 අසර්බයිජානය හරහා ප්‍රංශයට යාමට උත්සහ දැරූ පුද්ගලයන් හත් දෙනකු හා එම ජාවාරම මෙහෙයවූ කහතුඩුවේ රැකියා නියෝජිත ආයතනයක හිමිකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ. අසර්බයිජානය ට යාම සඳහා... Read more
Colombo Today Local News වායු දූෂණ මටට්ම 75% කින් අඩු වෙයිAdmin9 December 20229 December 2022 by Admin9 December 20229 December 20220 වායුගෝලයේ ගුණාත්මකබව අද (09) දිනයේ සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. එහි වායු දූෂණ කළමනාකාරණ ඒකකයේ ප්‍රධාන විද්‍යාඥ, සරත් ප්‍රේමසිරි මහතා... Read more
Colombo Today Local News ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධන දිවි ගමනට සමු දෙයිAdmin9 December 20229 December 2022 by Admin9 December 20229 December 20220 ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වී ඇත. පාවී ගියාවේ ළඳේ මා ඔබේ, කඳුළින්ම ගැයූ පෙම් ගීතේ, කිරි මුහුදු වෙරළේ ආදී ජනප්‍රිය ගී රැසක්... Read more
Colombo Today Local News ‘සේනා’ මර්දනයට පරපෝෂිතයෙක්Admin8 December 20228 December 2022 by Admin8 December 20228 December 20220 බඩඉරිඟු වගාව ආශ්‍රිතව ව්‍යාප්ත වන සේනා දළඹුවා මර්දනයට පරපෝෂිතයෙකු හඳුනාගෙන තිබේ. මෙම පරපෝෂිතයා හඳුනාගෙන ඇත්තේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වසර තුනක සිට කළ පර්යේෂණවලින් පසුවයි. “ටෙලිනෝමස් රීමස්”... Read more
Colombo Today Local News පොහොට්ටුව පළාත් සභා මැතිවරණ ඡන්දයේ අපේක්‍ෂක අයදුම්පත් කැඳවයිAdmin8 December 20228 December 2022 by Admin8 December 20228 December 20220 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂයෙන් ඉදිරි පළාත් සභා මැතිවරණයට තරග කිරීමට බලාපොරොත්තු වන අපේක්‍ෂකයන්ගෙන් අයදුම්පත් කැඳවන බව එම පක්‍ෂය පවසයි. වර්තමානයේ පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරු... Read more
Colombo Today Local News 2023 අයවැය වැඩි ඡන්ද 43කින් සම්මත වෙයි.Admin8 December 20228 December 2022 by Admin8 December 20228 December 20220 ලබන වසර සඳහා ඉදිරිපත් කළ අයවැය සංශෝධන සහිතව අද(08)දින පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය. අයවැයට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 123 ක් වන අතර විපක්ෂව ලැබුණේ... Read more