Colombo Today Local News බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවස කොල්ල කෑ හොරු අල්ලයිAdmin23 December 202223 December 2022 by Admin23 December 202223 December 20220 බම්බලපිටිය ස්කෙල්ටන් පාරේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසින් රුපියල් කෝටි 25 කට ආසන්න, දේශීය සහ විදේශීය මුදල්, රන් රිදී මුතු මැණික් සහ පිස්තෝල ගිනි අවියක් සොරාගත් පුද්ගලයන්... Read more
Colombo Today Local News සතොස භාණ්ඩ 07ක මිල අද සිට අඩුකරයිAdmin23 December 202223 December 2022 by Admin23 December 202223 December 20220 ලංකා සතොස ආයතනය අද සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 07ක මිල අඩුකර තිබේ. ඒ අනුව සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 4කින්, ආනයනික අර්තාපල්... Read more
Colombo Today Local News නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් අද සිට ම වැසේAdmin23 December 202223 December 2022 by Admin23 December 202223 December 20220 නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අද (දෙසැ. 23)දිනයේ සිට වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබේ. ඒ අනුව, අදාළ ජනන යන්ත්‍රය වසා දැමීමෙන් අහිමි වන මෙගාවොට්... Read more
Colombo Today Local News කොටුගොඩ වෙඩි තැබීමක් – පුද්ගලයෙක් මරුටAdmin23 December 202223 December 2022 by Admin23 December 202223 December 20220 සීදූව, කොටුගොඩ ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය සදහන් කරයි. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 39 හැවිරිදිවියේ පසුවූ පුද්ගලයෙකි. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින්... Read more
Colombo Today Local News දක්ෂිණ අධිවේගයේ අනතුරකින් 11කට තුවාලAdmin23 December 202223 December 2022 by Admin23 December 202223 December 20220 දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දෙසට ධාවනය වෙමින් තිබූ බස් රථයක් ලොරි රථයක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබේ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ 73 වන කිලෝමීටර කනුව අසල... Read more
Colombo Today Local News සිසුවියට අරක්කු පොවා තිදෙනෙක් දූෂණය කරලාAdmin23 December 202223 December 2022 by Admin23 December 202223 December 20220 රක්වාන පදිංචි අවුරුදු පහළොවක් වයස බාලවයස්කාර පාසල් සිසුවියක ත්‍රීරෝද රථයකින් පැහැරගෙන පාළු නිවසකට රැගෙන ගොස් බලහත්කාරයෙන් අරක්කු පොවා වෙරි වූ පසු දුෂණය කළ බව කියන... Read more
Colombo Today Sports News LPL අවසන් සටන අදAdmin23 December 202223 December 2022 by Admin23 December 202223 December 20220 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරග අද (23)දින පැවැත්වීමට නියමිතව තිබේ. ඒ Lyca’s Jaffna Kings සහ Colombo Stars කණ්ඩායම අතරයි. අවසන් මහා තරගය අද (23)... Read more
Colombo Today Local News ඉන්දීය රජයෙන් ලබා දෙන ජිප් රථවල පළමු කොටස පොලිස් ඇමතිටAdmin22 December 202222 December 2022 by Admin22 December 202222 December 20220 ඉන්දියන් රජය විසින් ශ්‍රී ලංකා පොලිසියට ලබාදීමට නියමිත ජිප් රථ 500 පළමු අදියර ලෙස ජිප් රථ 125 ක් පරිත්‍යාග කිරීම බත්තරමුල්ල සුහුරුපාය පිහිටි මහජන ආරක්ෂක... Read more
Colombo Today Local News වසන්න මුදලිගේ ‘බූස්ස’ට යවන්න එපා – බොරැල්ල බන්ධනාගාර මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක්Admin21 December 202221 December 2022 by Admin21 December 202221 December 20220 වැලිකඩ බන්ධනාගාරයේ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ වාහාම නිදහස් කරන ලෙස සහ ඔහුව බූස්ස බන්ධනාගාරයට මාරු නොකරන ලෙසත් බල... Read more
Colombo Today Local News නත්තල් දා සුරාසැල් වැසෙයිAdmin21 December 202221 December 2022 by Admin21 December 202221 December 20220 නත්තල් දිනය දා සුරාසැල් ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් වන්නේ, 25 වනදා සුරාසැල් වසා තබා ඇති බවත්... Read more