Author : Admin

Colombo Today Local News

සතොසේ බඩු මිල තව දුරටත් අඩු වෙයි

Admin
එළැඹෙන උත්සව සමය නිමිත්තෙන් අද(14)දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ පහක මිල අඩු කර තිබේ. පරිප්පු කිලෝවක් රුපියල් 4කින් පහළ දමා ඇති...
Colombo Today Local News

ඌවතැන්නේ සුමන හිමි 24තෙක් ‍යළි රිමාන්ඩ්

Admin
පොල්තෙල් ලබාගෙන කෝටි 5 කට ආසන්න අගරු චෙක්පත් නිකුත් කර වංචාවක් කළැයි කියන සිද්ධියකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී ඌවතැන්නේ සුමන හිමි ලබන 24...
World

ඊලොන් මස්ක් අභිබවමින් බර්නාඩ් ආර්නෝල්ට් ලොව පළමු තැනට

Admin
ට්විටර් සහ ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඊලොන් මස්ක් Forbes සඟරාවේ “Real-Time Billionaires” ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත්ව ඇත. විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ, ප්‍රංශ සුඛෝපභෝගි...
Colombo Today Local News

කළුබෝවිල රෝහලේ රෝගියෙක් සිවුවැනි මහලින් බිමට වැටී ජීවිතක්ෂයට

Admin
කළුබෝවිල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකු සිව් වන මහලෙන් බිමට වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙසේ මියගොස් ඇත්තේ ගෝනපොල කන්දෙවත්ත අංක 257 / B...
World

යුක්‍රේනයේ කියෙව් අගනුවර පිපිරීම්

Admin
යුක්‍රේනයේ කියෙව් අගනුවර මධ්‍යයේ පිපිරීම් සිදුව ඇති අතර හදිසි සේවා එම ප්‍රදේශයට පිටත් කර යවා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මධ්‍යම ෂෙව්චෙන්කිව්ස්කි දිස්ත්‍රික්කයේ පිපිරීම්...
Colombo Today Local News

ලංකාවට පන්නන්න හැදූ කෝටි 110ක මත්ද්‍රව්‍ය සමග 2ක් තමිල්නාඩු බුද්ධි අංශ අත්අඩංගුවට

Admin
තමිල්නාඩු ප්‍රාන්තයේ රාමනාතපුරම් දිස්ත්‍රික්කයේ ඉන්දීය රුපියල් කෝටි 110 ක් වටිනා මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට ජාවාරම් කිරීමට උත්සාහ දැරූ සැකකරුවන් දෙදනෙකු තමිල්නාඩු බුද්ධි අංශ අත්අඩංගුවට ගෙන තිබේ....
Colombo Today Local News

විදුලිබල මණ්ඩල සේවකයන් ප්‍රසාද දීමනාව අත්හරී

Admin
මහජන උපයෝගීතා කොමිසම නියම කළ පරිදි ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් මෙම වසරේ (2022) ප්‍රසාද දීමනව අත්හැරීමට එකඟ වූ බව මහජන උපයෝගීතා කොමිසම කොමිසමේ සභාපති ජනක...
Colombo Today Local News

ඩෙංගු රෝගීන්ගේ විශාල ඉහළ යෑමක් – ගෙවුණු දින 11ට රෝගීන් 3,200 ක්

Admin
මේ දිනවල පවතින වර්ෂාව සහිත කාලගුණයත් සමඟ ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බවත් මෙම වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 71,000 ක් පමණ හඳුනාගෙන ඇති...
Colombo Today Local News

අද සිට උපකාරක පන්ති තහනම්

Admin
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරගනිමින් පැවැත්වෙන උපකාරක පන්ති, විෂයානුබද්ධ දේශන හෝ සම්මන්ත්‍රණ පැවැත්වීම අද (14) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කර තිබේ. දෙසැම්බර් මස 18...
Colombo Today Local News

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට නව නීති ගෙන ඒමේ සූදානමක්

Admin
ආහාර සුරක්ෂිතතාව ඇති කිරීමට ජාතික ප්‍රතිපත්තියක් ගෙන එන බවත් ඒ සඳහා ඉදිරියේ දී නව නීති හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ආහාර...