Colombo Today Local News අරගලයට නැවත පණ දෙන්න – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාAdmin5 January 20235 January 2023 by Admin5 January 20235 January 20230 නැවත අරගලය පණ ගන්වන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ගාලු මුවදොරින් පමණක් නොව... Read more
Colombo Today Local News ඛනිජ තෙල් සේවකයන්ට බෝනස් දෙන්න බාධාවක් නෑAdmin5 January 20235 January 2023 by Admin5 January 20235 January 20230 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන්ට ප්‍රසාද දීමනා ගෙවීමට කිසිඳු බාධාවක් නොමැති බවත් පාරිතෝෂික ගෙවීම පිළිබඳව මහ බැංකුව ඉදිරිපත් කර ඇති මාර්ගෝඋපදේශලට අනුව ප්‍රසාද දීමනා... Read more
Colombo Today Local News පාස්කු ප්‍රහාරය : නව්ෆර් මව්ලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනාගේ ඇප ප්‍රතික්ෂේප කරයිAdmin5 January 20235 January 2023 by Admin5 January 20235 January 20230 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, මිනීමැරීම ඇතුළු චෝදනා එල්ලවී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නව්ෆර් මව්ලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ... Read more
Colombo Today Local News ආබාධිත වූ රණවිරුවන්ගේ වැටුපටත් බදු ගහලාAdmin5 January 20235 January 2023 by Admin5 January 20235 January 20230 ත්‍රස්තවාදයට එරෙහි සටනට ගොස් ආබාධිතව අභිමන්සල වල සිටින රණවිරුවන්ගේ වැටුපටත් බදු ගසා ඇතැයි පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. රණවිරුවන්ගේ වැටුපට... Read more
Colombo Today Local News දළදා හිමිට අපහාස කළ තැනැත්තාට උපරිම දඬුවම් දෙනවා – අධිකරණ ඇමති කියයිAdmin5 January 20235 January 2023 by Admin5 January 20235 January 20230 දළදා වහන්සේට අපහාස වන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කළ තැනැත්තාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ උපරිම නීතිය ක්‍රියාත්මක කරන බව අධිකරණ අමාත්‍ය විජේදාස... Read more
Colombo Today Local News හිටපු ජනපති ගෝඨාභය දිවයිනටAdmin5 January 20235 January 2023 by Admin5 January 20235 January 20230 හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (05) උදෑසන දිවයිනට පැමිණියේ ය. ඩුබායි සිට හිටපු ජනාධිපතිවරයා අද(5) උදෑසන 8.30 ට පමණ දිවයිනට පැමිණ ඇති බව වාර්තා... Read more
Colombo Today Local News ජාතික යොවුන් වේදිකාවට ජනපති කාර්යාලයෙන් අයදුම්පත් කැඳවයිAdmin5 January 20235 January 2023 by Admin5 January 20235 January 20230 75 වැනි ජාතික නිදහස් සැමරුමට සමගාමීව ගොඩනැගීමට නියමිත ජාතික යොවුන් වේදිකාව සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන... Read more
Colombo Today Local News කොළඹ ප්‍රදේශ රැසකට පැය 18 ක් ජල සැපයුම අත්හිටුවයිAdmin5 January 20235 January 2023 by Admin5 January 20235 January 20230 අනිද්දා (07) රාත්‍රී 10.00 සිට 8 වන ඉරිදා පස්වරු 4.00 දක්වා පැය 18 ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවහන... Read more
Colombo Today Local News ගෑස් පිපිරුනේ නිෂ්පාදනයේ දුර්වලතාවක් නිසානම් වන්දි ගෙවන්න ලිට්‍රෝ සූදානම්Admin5 January 20235 January 2023 by Admin5 January 20235 January 20230 රට පුරා පසුගිය කාලයේ ගෑස් සම්බන්ධයෙන් යැයි පැවසූ සිද්ධිවලදී ලිට්‍රෝ ගෑස් නිෂ්පාදනයේ දුර්වලතාවක් හේතුවෙන් කිසියම් හෝ කෙනෙක් අපදාවට පත්වූ බවට ඔප්පු වුවහොත් ඒ සඳහා වන්දි... Read more
Colombo Today Local News වසන්ත මුදලිගේ යළි රිමාන්ඩ්Admin5 January 20235 January 2023 by Admin5 January 20235 January 20230 අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ජනවාරි 13 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.... Read more