Colombo Today Local News හම්බන්තොට ඛනිජ තෙල් පිරිපහදුවක්Admin10 January 202310 January 2023 by Admin10 January 202310 January 20230 අපනයනය අරමුණු කරගත් ඛනිජ තෙල් පිරිපහදුවක් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානයක් හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. විදේශ ආයෝජකයින් එම ව්‍යාපෘතිය සඳහා... Read more
Colombo Today Local News විවාහ යෝජනාවට අකමැති වූ 14 හැවිරිදි දැරියට දත් කැඩෙන්න ගහලා… – පියා සහ සීයාත් රෝහලේAdmin10 January 202310 January 2023 by Admin10 January 202310 January 20230 වාද්දූව, පොතුපිටිය ප්‍රදේශයේ නිවසකට පැමිණ එහි සිටි 14 හැවිරිදි දැරියකට, ඇයගේ පියාට සහ සීයාට පිරිසක් විසින් අමානුෂික ලෙස පහරදී බරපතළ තුවාල සිදුකර තිබේ. පසුව අදාළ... Read more
World ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්Admin10 January 202310 January 2023 by Admin10 January 202310 January 20230 ඉන්දුනීසියාවේ ටනිම්බාර් පළාත ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 7.7 ක් ලෙස සටහන් විය. භූමි කම්පාව හටගත්තේ ටනිම්බාර් පළාතේ, කිලෝ මීටර්... Read more
Colombo Today Local News මොනරාගල ගංජ SSPගේ රියැදුරුගේ සේවය අත්හිටුවයිAdmin10 January 202310 January 2023 by Admin10 January 202310 January 20230 අත්අඩංගුවට ගත් මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ රියැදුරුගේ සේවය අත්හිටුවා තිබේ. ගංජා සමග අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ සේවය අත්හිටුවීමට අවශ්‍ය නිර්දේශ ප්‍රදේශය භාර නියෝජය පොලිස්පතිවරයා... Read more
Colombo Today Local News දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සියදිවි නසාගැනීමක් නොවේ – පොලීසියAdmin10 January 202310 January 2023 by Admin10 January 202310 January 20230 මෙරට ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සියදිවි නසාගැනීමක් බවට වාර්තා නොවන බව පොලීසිය පවසයි. ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 175 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන්... Read more
Colombo Today Local News ඉන්දියාවෙන් ගෙනා රුපියල් කෝටි තුනක අයිස් සමග දෙදෙනෙක් අල්ලයිAdmin10 January 202310 January 2023 by Admin10 January 202310 January 20230 ඉන්දියාවෙන් රැගෙන විත් කොළඹ ප්‍රදේශයට ප්‍රවාහනය කරමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් කල්පිටිය සිංහකුඩිරිප්පුව ප්‍රදේශයෙදී අත්අඩංගුවට ගෙන තිබේ. රුපියල් කෝටි තුනකට ආසන්න වීථි වටිනාකමක් ඇති මෙම... Read more
Colombo Today Local News ඉන්දියාවේ වන්දනාවක යන්න උණ්ඩයකුත් අරන් ඇවිත්Admin10 January 202310 January 2023 by Admin10 January 202310 January 20230 ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පිහිටි සබ්රිමලේ කෝවිල වන්දනා කිරීමට යන නඩයක සිටි අයකු සතුව පාර්සලයක් තුළ තිබී ටී 56 ස්වයංක්‍රීය ගිනිඅවිවලට යොදන උණ්ඩයක් තිබී ගුවන්තොටුපල ආරක්ෂක... Read more
Colombo Today Local News විදුලි ගාස්තු මිල සූත්‍රයකට කැබිනට් අනුමැතිය… ක්‍රියාත්මක කරන කාල රාමුවක් ගැන නිශ්චිත තීරණයක් නැහැAdmin9 January 20239 January 2023 by Admin9 January 20239 January 20230 විදුලි ගාස්තු සඳහා පිරිවැය ගැලපුමක් සහිත මිල සූත්‍රයක් සකස් කිරීමට ඉදිරිපත් වූ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. එහෙත් එය ක්‍රියාත්මක කරන කාල රාමුවක් සම්බන්ධයෙන් කැබිනට්... Read more
Colombo Today Local News විමර්ශනය කර විගණන වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි විගණකාධිපතිවරයා ට නියෝගයක්Admin9 January 20239 January 2023 by Admin9 January 20239 January 20230 නිසි අවස්ථාවේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා නොගැනීම ඇතුළු වත්මන් ආර්ථික අර්බුදයට හේතුවූ බව සඳහන් කාරණා කිහිපයක් සම්බන්ධයෙන් විමර්ශනය කර විගණන වාර්තාවක් ඉදිරිපත් කිරීමට... Read more
Colombo Today Local News බ්‍රසීලයේ ප්‍රජාතන්ත්‍රවාදයට සිදු වූ සතුරු ක්‍රියා හෙළා දකිමි – ජනාධිපති රනිල් වික්‍රමසිංහAdmin9 January 20239 January 2023 by Admin9 January 20239 January 20230 බ්‍රසීලයේ ප්‍රජාතන්ත්‍රවාදයට සිදු වූ සතුරු ක්‍රියා හෙළා දකින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. බ්‍රසීලයේ මෑතදී ඇති වූ ප්‍රචණ්ඩත්වය ගැන දැඩි කනස්සල්ලට පත්ව සිටින බව... Read more