Colombo Today Local News අතුරුගිරියේ අමානුෂික ඝාතනයේ සැකකරු අත්අඩංගුවට – සියල්ල හෙළිවෙයිAdmin8 May 20238 May 2023 by Admin8 May 20238 May 20230 අතුරුගිරියේ ලී මෝලක් තුළ තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම ඝාතනයට සම්බන්ධ සැකකරු... Read more
Colombo Today Local News විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ හමුවක් අදAdmin8 May 20238 May 2023 by Admin8 May 20238 May 20230 විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ හමුවක් අද(08) පැවැත්වෙයි. ඒ, අද පෙරවරු 11.00 ට විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකිර්ණයේදී ය. එහිදී ලබන බ්‍රහස්පතින්දා විවාදයට ගැනීමට නියමිත මහබැංකු පනත්... Read more
Colombo Today Local News 2023 රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව මහජන ආරක්ෂක අමාත්‍යාංශ යටතේ පිංකම් මාලාවක් සුහුරුපායේදීAdmin7 May 20237 May 2023 by Admin7 May 20237 May 20230 2023 රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව පැවැත්වෙන සුහුරුපාය වෙසක් සැමරුම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධානත්වයෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, සහ රාජ්‍ය නොවන සංවිධාන... Read more
Colombo Today Local News ආර්ථික සංවර්ධනය හා අයෝජන මණ්ඩලයෙන් මාර්ග සංවර්ධනයට කෝටි 43ක් පොලු තියලාAdmin4 May 20234 May 2023 by Admin4 May 20234 May 20230 මාර්ග සංවර්ධන අධිකාරිය නිමකළ ව්‍යාපෘති වෙනුවෙන් ගෙවිය යුතු කෝටි 43ක් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය හා අයෝජන මණ්ඩලය වසර නවයකට අධික කාලයක් තිස්සේ ගෙවා නැතැයි විගණන වාර්තාවකින්... Read more
Colombo Today Local News වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළෙඳුන් තිදෙනෙකුට දඩAdmin4 May 20234 May 2023 by Admin4 May 20234 May 20230 පාලන මිල ඉක්මවා වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළෙඳුන් තිදෙනෙකුට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය රු. ලක්ෂ තුනක දඩ මුදලක් ගෙවන ලෙස නියම කර තිබේ. ඒ, අදාළ... Read more
Colombo Today Local News වෙසක් සැමරුම් උත්සව වෙනුවෙන් කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්Admin4 May 20234 May 2023 by Admin4 May 20234 May 20230 වෙසක් සැමරුම් උත්සව වෙනුවෙන් කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලීසිය මහජනතාවට දැනුම්දෙයි. ඒ අනුව වෙසක් කලාපවලට පැමිණෙන රථවාහන ගාල් කිරීම සඳහා... Read more
Colombo Today Local News උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම්වල නිරතවීමට ආචාර්යවරුන් තීරණය කරයිAdmin4 May 20234 May 2023 by Admin4 May 20234 May 20230 අද (04) සිට අ.පො.ස උසස් පෙළ විභාග පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතුවලට සම්බන්ධවීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.... Read more
Colombo Today Local News ඩෙංගු බලකාය සක්‍රිය කරන්න ජනපතිගෙන් උපදෙස්Admin4 May 20234 May 2023 by Admin4 May 20234 May 20230 බස්නාහිර පළාතේ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීම පාලනය කිරීම සඳහා ඩෙංගු කාර්ය සාධන බලකාය සක්‍රිය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත. බස්නාහිර පළාත්... Read more
Colombo Today Local News විශ්‍රාමික අයි.පීගේ ගණිකා නිවාසය වටලයි – තරුණියන් හය දෙනෙකු අත්අඩංගුවටAdmin4 May 20234 May 2023 by Admin4 May 20234 May 20230 නවාතැන් සඳහා කාමර කුලියට දෙන මුවාවෙන් විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයෙකු විසින් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා ගණිකා වෘත්තියෙහි නිරතව සිටි තරුණියන් හය දෙනෙකු සමඟ පුද්ගලයන් සිවු... Read more
Colombo Today Local News ධනුෂ් ගේ නඩු ගාස්තුව නිව් සවුත් වේල්ස් නීති බලධාරීන් ගෙවිය යුතුයි – ධනුෂ් ගේ නීතිඥයා කියයිAdmin4 May 20234 May 2023 by Admin4 May 20234 May 20230 ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩු ගාස්තුව නිව් සවුත් වේල්ස් නීති බලධාරීන් විසින් ගෙවිය යුතු බවට අධිකරණයේ හමුවේ ඔහුගේ නීතිඥයා විසින් තර්කයක් ඉදිරිපත් කර... Read more