අයවැය ප්‍රකාශය : ආර්ථික නවීකරණයට අවශ්‍ය අණපනත් අප නොබෝ දිනකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.
2023 වසර සඳහා වන අයවැය ප්‍රකාශය මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මේ වන විට ඉදිරිපත් කරමින් සිටි. එහි යාවත්කාලීන කිරීම, සැමට සමාන අවශ්‍යතා නිර්මාණය...