Colombo Today Local News

ඇලෝසියස්ගෙන් සල්ලි ගත්ත 118 දෙනාගේ කතාව අම්පාරේ වඳ පෙත්ත වගේ එකක් – කතානායක කරු

ඇලෝසියස්ගේ මුදල් ගත්තැයි කියන 118 දෙනකුගේ ලැයිස්තුවක් කොහේවත් නැති බවත් 118 ලැයිස්තුව අම්පාරේ වඳ පෙත්ත වගේ බොරු කතාවක් බවත් කතානායක කරූ ජයසුරිය මහතා පැවසීය.

ඇලෝසියස් සමඟ දුරකතන සංවාද පැවැත්වු කිහිප දෙනකු පිළිබඳව තොරතුරු තිබෙන බවත් කිහිප දෙනකු පිළිබඳ තොරතුරු තිබෙන බවත් ඒවා කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් කතානායකවරයා පැවසීය.

කතානායකවරයා මේ බව පැවසුයේ ඔහුගේ නිල නිවසේදී පැවැති සාකච්ඡාවකදී අදහස් දක්වමිනි.

Related posts

ආනයන අපනයන පාලන පනත යටතේ නිකුත් කළ රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට

Admin

වසන්ත කරන්නාගොඩට සහ බිරිඳට අමෙරිකාවට ඇතුළුවීම තහනම් කරයි

Admin

නව මතවාදයක් සමග අළුත් පක්ෂයක් හදමු… ශ්‍රීලනිප පුංචි මන්ත්‍රීන් මහින්ද හමුවී ඉල්ලති

colombotoday

ඒකාබද්ධය ජනපති මැදුරට.. අලුත් ආණ්ඩුව සූදානම් !!

colombotoday

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

colombotoday

ජනාධිපතිවරණයට පෙර කරුණා අම්මාන් ඝාතනය කිරීමට කිලිනොච්චියේ සිට අවි ආයුධ ප්‍රවාහනය කරලා

colombotoday