Colombo Today Local News

මැඩිල්ලේ හිමිට එරෙහිව අලි සබ්‍රි ලබාගත් වාරණ නියෝගය ගැන තීන්දුව අනිද්දා

පූජ්‍ය මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමිට එරෙහිව අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි ලාබගෙන ඇති වාරණ නියෝගයට එරෙහිව ඒ හිමියන්ගේ පාර්ශවය විසින් ගොනුකළ විරෝධතා සලකා බලා ඒ පිළිබඳව තීන්දුව 15 අඟහරුවාදා ලබා දීමට නියමිත බව වාර්තා වෙනවා.

නීතිඥ ක්‍රිෂාන්ත නිස්සංක සමග නීතිඥ චානක අබේවික්‍රම යන මහත්වරුන් පූජ්‍ය මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමි වෙනුවෙන් අධිකරණයේ කරුණු දක්වන ලදි.

Related posts

ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර

colombotoday

අනුර කුමාර නිල සංචාරයකට ඉන්දියාවට

Admin

දිවයින පුරා රෝහල්වල කනිෂ්ඨ කාර්ය මණ්ඩලය වර්ජනයක..

Admin

අය වැය හිඟය පියවන විදිය රටට කියන්න

Admin

පාන් අලෙවියේදී බර පැහැදිලිව සදහන් කල යුතුයි – නව ගැසට් නිවේදනයක්

Admin

ලක්ෂ 107 ක කේරළ ගංජා තොගයක් සෝමතීව් දූපතේදී අල්ලයි

colombotoday