Colombo Today Local Newsfeatured

අලි සබ්‍රිගේ “බහු විවාහ” Zoom මීටීම මැද්දෙන් අසභ්‍ය වීඩියෝ-ඡායාරූප දර්ශනය වෙයි.

මුස්ලිම් පුරුෂයින්ට කාන්තාවන් කිහිප දෙනෙකු ලබාගත හැකි වන පරිදි “බහු විවාහ” අයිතිය තබා ගැනීම පිළිබඳව මුස්ලිම් ජනතාවට පැහැදිලි කිරීම සඳහා අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ මුලිකත්වයෙන් සංවිධානය කර තිබූ “බහු විවාහ” Zoom රැස්වීම කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් හැක් කිරීමට ලක්වෙන ආකාරයක් දක්නට ලැබුනා.

අමාත්‍ය අලි සබ්‍රි තම කතාව සිදුකෙරෙන අතරතුර අසභ්‍ය වීඩියෝ ඡායාරූප සහ අන්තවාදී කණ්ඩායමක් ගිනිගොඩක් ඉදිරිපිට සිටින ආකාරයේ දර්ශන ප්‍රදර්ශනය කිරීමට අදාළ හැකර්වරුන් ක්‍රියා කරනු ලැබුවා.

Related posts

පරණ අවුරුද්ද සදහා ස්නානය අද

colombotoday

ගම්පහ සියලු අවමංගල්‍ය කටයුතු පැය 24කදී අවසන් කළ යුතුයි

colombotoday

අම්පිටියේ සුමනරතන හිමි මඩකලපු දිසාපතිටත් ඇඩෙන්නම කියයි ! (Video)

colombotoday

ජනපති ඉදිරියේදී දුක්බර මුහුණින් සජිත් කිවූ දේ

colombotoday

ෂරියා විශ්වවිද්‍යාලය රජයට පවරා ගැනීමට විරුද්ධව හර්තාල් කරන්න. හිස්බුල්ලාගේ ගෝලයෝ කාන්තන්කුඩියේ තුන්ඩු බෙදයි

colombotoday

2016 සිදු කල ප්‍රකාශයකින් මුස්ලිම් ජාතිකයන්ගේ සිත් රිදුනාලු. වසර 4කට පසු ඥානසාර හිමිට විරුද්ධව නඩු පවරයි

colombotoday