Covid 19

අලුත් අවුරුදු පොකුරේ නව ආසාදිතයෝ 1800 පසු කරති | මරණ 9 ක්

අලුත් අවුරුදු පොකුරේ නව කොරෝනා ආසාදිතයින් 1,891 දෙනෙකු ඊයේ(02)දින හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එය මෙරට දිනකදී වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන වේ.

ඒ සමගම මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 111,753 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර ඊයේ (02)දින තවත් කොරෝනා මරණ 9 ක් වාර්තා විය.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මෙරට මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 696 ක් දක්වා ඉහළ ගියේ ය.

Related posts

කතරගම දේවාලයේ ඇසළ පෙරහරට ගිය නැට්ටුවන් 15කට කොවිඩ්

colombotoday

වත්තල කර්මාන්තශාලාවක කොවිඩ් ආසාදිතයින් 49ක් හදුනා ගනී.

colombotoday

මුඛ ආවරණ නොමැතිව පොදු ස්ථානවල ගැවසුනු තවත් තිදෙනෙකුට කොවිඩ්

colombotoday

හැටන් ප්‍රධාන කාන්තා පාසලක නේවාසිකාගාරයක සිසුවියන් 20 ක් ඇතුළු පිරිසක් නිරෝධායනයට.

colombotoday

රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියන් 12කට කොරෝනා

colombotoday

තවත් කොවිඩ් මරණ 11ක්

colombotoday