යාපනය, කෝපායි, උරුම්පිරායි හන්දියේදී හමුදා ට්‍රක් ට්රරථයක් සහ වැලි ටිපර් රථයක් ගැටීමෙන් 15 දෙනෙකු තුවාල ලබා තිබේ.
හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා සඳහන් කළේ, තුවාල ලැබූ අය අතරින් 12 දෙනෙකු හමුදා සෙබළුන් බවයි.
සෙසු පුද්ගලයින් තිදෙනා සිවිල් වැසියන් ය.
වැලි ටිපර් රථයේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනා පළා ගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේ ය.