Colombo Today Local News

පසුගිය වර හැංගි මුත්තන් සෙල්ලන් දැමූ බදුර්දීන් “එන්න කිව්වනම් මම එනවා නේ” යැයි පොලීසියට ටෝක් දෙයි.

“එන්න කිව්වනම් මම එනවා නේ… ඇයි මෙහෙම කරන්නේ ?” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් අත්අඩංගුවට ගැනීම සඳහා ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගෙන් විමසනු ලබන වීඩියෝවක් අන්තර්ජාලයේ සැරිසරමින් පවතියි.

කෙසේ වෙතත් පසුගිය වර නීතිපති විසින් රිෂාඩ් බදුර්දීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට උපදෙස් ලබා දීමෙන් අනතුරුව එය නීතිපති සම්බන්ධිකරණ නිලධාරිනි රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය විසින් මාධ්‍යයට ලබා දෙන ලදි.

ඉන් අනතුරුව රිෂාඩ් බදුර්දීන් පොලීසිය මග හරිමින් දිනගනනාවක් තිස්සේ සැඟවී සිටි අතර දැඩි පරිශ්‍රමයක් දීමෙන් අනතුරුව ලැබුණු බුද්ධි තොරතුරකට අනුව පසුව ඔහු දෙහිවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදි.

Related posts

රනිල් අසනීප වේ.. කොමිසමෙන් නිහඬව පිටව යයි

colombotoday

තවත් කහ කිලෝ 21,000ක් ගිනිතබා විනාශ කරයි

colombotoday

“ඥාණසාර හිමියන් දුටුතැන සිවුර ගලවනවා” කී අජිත් ප්‍රසන්නට එරෙහිව පැමිණිල්ලක්

colombotoday

“මාව මේකට පටලවා වැරදිකාරයෝ බේරෙන්න හදනවා” – රවීගේ ප්‍රකාශයෙන් මහ පුටු දෙදරයි !

colombotoday

ජනපතිගේ සමනළියන් ජනපති ලේකම් කාර්යාලයේ… මටත් අත්දැකීම් තියනවා – හිරුණිකා හෙළිකරයි

colombotoday

රථවාහන හැසිරවීමේ රාජකාරියට යුද හමුදාව කැදවයි !

colombotoday