Colombo Today Local News

හරීන් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි. | හදිස්සියේ අසනීප වී රෝහලට. | සුව දුක් බලන්න සජිත් යයි

අසනීප තත්වයක් නිසා රෝහල් ගත්ව සිටින පාර්ලි‌‌මේන්තුව මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතාගේ සුවදුක් සොයා බැලීම සදහා සමගි ජන බලවේගයේ නායක විපක්ෂනායක සජිත් ප්‍රේමාදාස අද 23 නවලෝක රෝහලට ගියේය.

එයට පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතාද එම අවස්ථාවට එක් වූහ.

පාස්කු ප්‍රහාරයට අදාලව සිදුකරන පරීක්ෂණයකට ප්‍රකාශයක් ලබා ගැනීම සදහා සමගි ජන බලගවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇත.

Related posts

ලඩියාට – ලැටීට රතු නිවේදන

colombotoday

සෞඛ්‍ය සේවකයෝ අදත් විරෝධයක

Admin

මැතිවරණ කොමිසමට අලුත් මුහුණක්

Admin

මරණ දණ්ඩනය නියම වූ රැඳවියන්ගේ දඬුවමේ වෙනසක් ?

colombotoday

එජාප ආණ්ඩුව පිහිටුවීම හෙට.. ඇමති මණ්ඩලේ 35යි.. ශ්‍රීලනිපයෙන් 10කුත් එයි??

colombotoday

උඩුවේ ධම්මාලෝක හිමි නිදහස් කරනවාද? නැද්ද? – තීරණය කල් යයි

colombotoday