ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ඇරඹීමට ආයෝජකයන් දිරිමත් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බෝආ ඕ සංසදයේ සාමාජික රටවලින් ඉල්ලීමක් කළේය.
ඔහු මෙසේ ඉල්ලා සිටියේ බොආ ඕ සංසදය වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමිනි.
ශ්‍රී ලංකාවේ යහපතට හේතුවන වැදගත් සූත්‍රයන් සඳහා චීන ජනපතිවරයා දැක්වූ සහයෝගය අගය කරන බවද බව ද ජනාධිපතිවරයා මෙහිදී කීය.